
- 23 January 2021
ඇන්සල් ලංකා: හත් වසක් දිග්ගැසුණු බියගම කම්කරු දඩයම
වසර දාහතක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නායකත්වයෙන් යුතු පොදුජන එක්සත් පෙරමුණ බලයට ආවේ 1994 අගෝස්තු 16 වැනිදා ය. නමුත් ඒ අවුරුද්ද පටන්ගන්නට කලින් සිටම එජාපයේ පරාජය නියත බව.................

- 22 August 2019
කම්කරු අයිතීන් කප්පාදුව සඳහා යෝජිත පනතට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා
කම්කරු අයිතීන් තහවුරු කරමින් යම් සුරක්ෂිත බවක් ලබාදුන් කම්කරු නීති අණපනත් 53 ක් සංශෝධනය කිරීමේ රජයට සැළසුමට එරෙහිව අවශ්‍ය වෙතොත් සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති ගණනාවක් තීරණය කොට තිබේ. රජයේ හා පෞද්ගලික.......

- 25 October 2018
වතු කම්කරුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීමට යහපාලන ආණ්ඩුවෙන් පොලිස් ප්‍රහාර
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අගනුවර දී පැවති විරෝධතාව පොලිස් කැරළි මර්දන හමුදා යොදවා විසුරුවා හැරීම යහපාලන ආණ්ඩුවේ වර්ධනය වන ප්රජාතන්ත්ර විරෝධී ස්වභාවය පෙන්නුම් කරන ලද්දේ යැයි..........

- 23 February 2018
කම්කරු අයිතීන් කප්පාදුවට අයිඑල්ඕ සහ හාම්පුතුන්ගේ සම්මේලනයෙන් නව ප්රඥප්තියක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International Labour Organization - ILO) ශ්‍රී ලංකා කාර්යාලයත්, ශ්‍රී ලංකාවේ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයත්, කර්මාන්ත ශාලා හාම්පුතුන්ගේ සේව්‍ය සම්මේලනයත් එකතුව ශ්‍රී ලංකාවේ.......

- 31 January 2019
නව සාමූහික ගිවිසුමට එරෙහි වතු කම්කරු විරෝධතා කඳුකරයේ පැතිරේ
තම දිනක වැටුප රුපියල් දහසක් කරන මෙන් කෙරුණු ඉල්ලීම් නොතකා හරිමින් රුපියල් විස්සක් වැනි සොච්චම් මුදලක් වැඩි කිරීම සඳහා වතු වෘත්තීය සමිති එකඟවීම සම්බන්ධයෙන් වතු කම්කරු ජනයා අතරින් පැතිරුණු විරෝධයක් මතුවෙමින් තිබේ. තුන්........

- 10 April 2018
දාවිත් සහ ගොලායත්: නාවුක හමුදා ඉඩම් කොල්ලයට එරෙහි ඉරණතීවු සංග්‍රාමය
මන්නාරමට ඔබ්බෙන් මුහුදේ නාච්ච්කුඩා වෙරළට කිලෝමීටර් 22 ක් දුරින් කුඩා දුපත් දෙකක් එක්ව සැදුනු ඉරණතීව් ශතවර්ෂ හතරක පමණ කලක සිට ජනාවාස වූ දූපතකි. 'එන්ක්හවුෂන්' (Enkhuizen) නමින් ඉරණතීව් උතුරු දූව ද 'හෝර්න්' (Hoorn) නමින් ඉරණතීව් දකුණු දූව ද............

- 08 May 2017
උතුරු - නැගෙනහිර ඉඩම් මුදාහැරීම හමුදා අභිමතයට
ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත මුදා හරිමින් සිටින්නේ යැයි ආණ්ඩුව පැවසුව ද, අදාළ ඉඩම් මුදාහැරීම හෝ මුදාහරින ලද ඉඩම්වල ජනාතාවට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳව.............