
- 13 February 2015
මැතිවරණයෙන් පසු මන්නාරමේ ධීවරයින්ට යළිත් නාවික හමුදාවෙන් සීමා
පසුගිය මැතිවරණ දින කිහිපය තුළ තාවකාලිකව නවතා දමා තිබූ නාවික හමුදා පරීක්‍ෂාවන් යළිත් ආරම්භ කිරීම නිසා මන්නාරමේ ධීවරයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මන්නාරම ප්‍රධාන පාලම අසල පිහිටුවා ඇති නාවික හමුදා......

- 08 February 2015
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයට එරෙහිව ගුරු - සිසු විරෝධතා
නව රජයේ අධ්‍යාපනය ප්‍රතිපත්තියට අනුව මින් පසු විදුහල්පතිවරුන්ට, ආදී ශිෂ්‍ය සංගම් හා පාසල් සංවර්ධන සමිතිවලට මුදල් හා ආධාර එකතු කිරීම තහනම් කරමින් පාසැලේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් පමණක් මුදල් එකතු කළ................

- 30 January 2015
වතුකරයේ දෙමළ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට වැටක්
රටේ ජාතික විශ්වවිද්‍යාල 14කට ඇතුළත්ව සිටින සිසුන් 28,900ක් අතුරින්, වතුකරයේ දෙමළ සිසුන් සිටින්නේ 120ත් 150ත් අතර ඉතා සුළු සංඛ්‍යාවකැ’යි ඇස්තමේන්තු කර ඇති බවත්, මෙය රටේ ජනගහනයෙන් 7%ක් වන වතුකර දෙමළ ජාතික අනුපාතයට කොහෙත්ම නොසෑහෙන......

- 24 January 2015
උතුරේ වසා දැමූ පාසල් අසූ නවයක් විවෘත කරන ලෙස ගුරු නායකයෝ ඉල්ලති
රජය විසින් යුද්ධය අවසන් කළ බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අවුරුදු හයක් ගතව තිබියදීත් උතුරේ වසා දමා ඇති පාසල් විශාල සංඛ්‍යාව අධ්‍යාපනය සඳහා විවෘත කරන ලෙස රටේ මුල් පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ඉල්ලා සිටී. උතුරේ පාසල් 89ක්...

- 06 February 2015
නිශා බිස්වාල්ගේ සංචාරයට ඇරුණු ඕමන්තෛ මුරපොළ යළි මගී පරීක්‍ෂාව අරඹයි
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය ලැබූ ප්‍රගතිය සොයාබැලීම සඳහා දකුණු හා මාධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මෙරට සංචාරය කිරීම නිමිත්තෙන් නිදහස් ගමන් බිමන් සඳහා විවෘත...

- 28 January 2015
උතුරේ වතුර දූෂණය කරන බහුජාතික සමාගමකට උසාවියෙන් තහංචි
යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේද අධ්‍යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන බහුජාතික සමාගමක් විසින් උතුරේ කි‍්‍රයාත්මක කරන තාප විදුලි බලාගාරයක කටයුතු වහාම අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කොට තිබේ. විදුලිය ජනනය සඳහා යොදාගන්නා ඉන්ධන පිලිස්සීමෙන් පසු......

- 15 January 2015
ශ්‍රී ලංකාවේ යුද විනාශය හා සංහිඳියාව පාප් වහන්සේගේ අවධානයට
සමාව ඉල්ලා සිටින ලෙසත්, සමාව දෙන ලෙසත් ප්රැමන්සිස් පාප් වහන්සේ තමන් ශ්‍රී ලංකාවේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වූ මුල්ම කතෝලික සිද්ධස්ථානය වන මරද මඩු මාතා දේවස්ථානයේදී ඉල්ලා සිටියහ. දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි කතෝලික.......