
- 16 May 2020
අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට වසංගත සහනාධාරය නොදෙයි
කෝවිඩ් වසංගත පීඩාව හමුවේ රජය විසින් බෙදනු ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි කලක් ගතවීත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ.....

- 26 February 2020
දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්රධානීට දැඩි අභියෝගයක්
ආණ්ඩුවට “දැඩි ලෙස පක්ෂපාතී වෙමින්” පීඩාවට පත්වූවන් “මකා දැමූ” වාර්තාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම ගැන සියයකට අධික දෙමළ පීඩිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත තම වේදනාව හා කෝපය ලිඛිතව.......

- 10 December 2019
දෙවැනි රාජපක්ෂ පාලනයේ ඉහලම ආරක්ෂක බලධාරියාට මානව හිමිකම් ප්‍රහාරයක්
යුද අපරාධ චෝදනා එල්ලවී සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ආරක්ෂක බලධාරියාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව වසර ගණනක් තිස්සේ විමර්ශන කරන ජාත්‍යන්තර සංවිධානයක් බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබේ. දකුණු අප්‍රිකාව මුලස්ථාන

- 23 October 2019
ගැටවර තරුණ තරුණියන් නාවික වධකාගාරයකදී මරා දැමූ බවට සාක්කි
ත්‍රිකුණාමලය කුප්‍රකට ගන්සයිට් භූගත සිර කඳවුරේ සිරකර සිටි තරුණ තරුණියන්, එහි පාලනය භාරව සිටි නාවික හමුදා සාමාජිකයන් විසින් විටින් විට වෙඩි තබා ඝාතනය කර ඇතැයි හිටපු නාවික හමුදා ප්‍රධානියාද සැකකරුවකු වන සාපරාධී ක්‍රියා මාලාවක් විභාග කරන අපරාධ..........

- 25 February 2020
“බහුබූත දොඩවන්න එපා” නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේදී අපහාස කරයි
මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස්.....

- 06 November 2019
මන්නාරම සමුහ මිනීවළ: බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් පරීක්ෂණ ප්‍රමාද වෙයි
විදේශීය කාබන් කාල නිර්ණ පරීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්වීමෙන් පසුව, කාලය නිශ්චිත කරගැනීම සඳහා අලුතින් ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක පරික්ෂණය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ අධිකරණය විසින් මේ තාක් මුදා නොහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ.....

- 05 October 2019
ලෝක ළමා දිනයට අතුරුදහන් වූ දරුවන්ගේ ලැයිස්තුවක් එළිදක්වයි
උතුරු පළාතේ මව්වරුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයට පත් වූ අවුරුදු 14ට අඩු ළමුන් අවම වශයෙන් 29 දෙනකු අතුරුදහන් වී තිබේ. ලෝක ළමා දිනය නිමිත්තෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින්...........