
- 12 February 2017
පැහැරගැනීම් සිදුකළ නාවික සෙබළු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය දෙමළ ජාතික සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදාවේ නිලධාරින් සහ සෙබළුන් ස දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන...............

- 31 January 2017
'භාර වූ පසු අතුරුදහන්වූවන් ගැන ලැයිස්තු නැහැ' - හමුදාව කතාව වෙනස් කරයි
යටත් වූ කොටි සාමාජිකයන් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇතැයි කලින් කීවද, යුද්ධයේ අවසන් අදියරේදි තම සේනාංකය වෙත භාර වු විමුක්ති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ නම් හෝ වෙනත් විස්තර සහිත කිසිදු ලේඛණයක් සොයා ගන්නට නැතැයි විජයබා පාබල රෙජිමේන්තු............

- 31 July 2016
කුමාරපුරම් සමූහ ඝාතන නඩුව යළි කැඳවන්නැයි වින්දිතයෝ ජනපතිගෙන් ඉල්ලති
වසර විස්සකට ඉහත දී සිදුවූ සමූහ මිනිස් ඝාතනයක චූදිතයන් ව සිට අධිකරණය විසින් පසුගියදා නිදොස් කොට නිදහස් කරන ලද හමුදා නිලධාරීන්ට එරෙහි ව නඩුව නැවත විභාග කරන්නැ යි, එම සිද්ධියේ වින්දිතයන් පිරිසක්............

- 08 April 2016
මන්නාරම සමුහ මිනීවළ: අධිකරණය නොතකා හරින බවට රාජ්‍ය නිලධාරින්ට චෝදනා
මන්නාරම තිරුකේතීශ්වරම් සමූහ මිනී වළෙහි සහ ඒ ආසන්නයේ තිබෙන අතහැර දමන ලද ළිඳක වළ දමා ඇතැයි සැක කෙරෙන ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළ සිරුරු පිළිබඳ කැණීම් සහ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි..........

- 04 August 2016
මන්නාරමේ අතහැර දමා තිබූ ළිඳෙන් මිනිස් අස්ථි කොටස් ගොඩගනී
මන්නාරම තිරුකේතිස්වරම් සමූහ මිනීවළ ආසන්නයේ ඇති අතහැර දමන ලද ළිඳ ආශ්‍රිතව සිදුකළ කැණීම් කටයුතුවලදි මිනිස් අස්ථි ලෙස සැළකිය හැකි කොටස් කිහිපයක් මෙන්ම ජීව උණ්ඩ කොපු ඇතුළු තවත්.......

- 07 June 2016
මන්නාරම සමූහ මිනීවළ: කැණීම් සිදු කිරීමට නීති ප්‍රමාණවත් නැතැයි මතයක්
පුද්ගලයන් සමූහයක් ඝාතනය කොට වළ දමා ඇතැයි පැවසෙන මන්නාරම තිරුකේතීශ්වරම් සමූහ මිනීවළ ආසන්නයේ ඇති ළිඳෙහි කැණීම් කටයුතු ඒ සම්බන්ධව දැනට පවතින නීති රෙගුලාසි යටතේ සිදුකළ.........

- 29 March 2016
'පුදුවෛ කවියා වෙනුවෙන් හඬක් නොනඟන්නේ ඇයි?' - උතුරු පළාත් ඇමතිවරයා අසයි
විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික අංශ ප්‍රධානියාව සිටි යුද්ධය අවසානයේ හමුදා භාරයට පත් වූ ප්‍රකට දෙමළ කවි පුදුවෛ රත්තිනතුරෛ නිදහස් කරන්නැයි දෙමළ කවීන් සහ සාහිත්‍යකරුවන්......