
- 22 July 2019
මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගත් භාණ්ඩ හත්සිය ගණනක පරීක්ෂණ ඇරඹේ
ශතවර්ෂ ගණනාවකට ඉහත ලන්දේසි යුගයට අයත් බවට විදේශීය විද්‍යාගාරයකින් නිගමනය කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනිවලේ කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹීම සඳහා මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ.......

- 15 July 2019
වධහිංසා ගැන ගෝඨාට එරෙහි නඩුවේ සවිස්තර චෝදනා සිංහලෙන් හා දෙමළෙන්
ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ගණනාවක් නගමින්, අනාගත ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව එක්සත් ජනපදයේ සාමුහිකව පවරන ලද නඩුවේ පැමිනිල්ලේ සිංහල හා දෙමළ පරිවර්තන ප්‍රසිද්ධියට පත් කර තිබේ................

- 30 May 2019
පාස්කු බෝම්බ පිපිරීම් ගැන සැක පිට අත්අඩංගුවට ගත් අය ගැන පරස්පර ගණන් හිලව්
පසුගිය මාසයේ සිදුවු බෝම්බ පිපිරීම්වලින් පසුව ආරක්ෂක අංශ විසින් විවිධ චෝදනා නගා අත්අඩංගුවට ගෙන පොලිසි ඇතුළු විවිධ ස්ථාන වල රඳවා ගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිළිබඳව රජය විසින් ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා ලේඛනවල බරපතල පරස්පරයක් ඇති බව ජේඩීඑස්....

- 15 February 2019
මන්නාරම සමූහ මිනීවළෙන් හමු වූ ළමුන්ගේ සිරුරු 28 දක්වා ඉහළට
මන්නාරම සතොස සමුහ මිනීවළෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28ක් ගොඩගෙන ඇතැයි එහි කැණීම් කටයුතු මෙහෙයවන ප්‍රධාන වෝහාරික වෛද්‍ය නිලධාරියා පවසයි. මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ දින 145ක........

- 25 June 2019
'වඳ සැත්කම්' චෝදනාකරුවන්ට එරෙහිව උසාවියට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සිංහල කාන්තාවන් හාරදාහක් වඳ කිරීමේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගැනීමෙන්, ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති සහ නීතිපති ඇතුළු පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු සිය මූලික අයිතිවාසිකම් කඩකළ බවට කුරුණෑගල....

- 25 February 2019
කප්පම් සඳහා පැහැරගත් පුද්ගලයන් අතුරුදහන් කළ බව නාවික සෙබළු පිළිගනිති
කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් කොළඹ සහ නැගෙනහිර පළාතේ විවිධ තැන්වලින් දෙමළ ජාතික තරුණයන් ඇතුළු පුද්ගලයන්ව පැහැරගෙන ගොස් රහසිගත සිර කඳවුරු තුළ රඳවා තබා ගෙන, පසුව අතුරුදහන් කළේ යැයි නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට..........

- 30 January 2019
මන්නාරමින් හමු වූ මිනිස් ඇටකටුවල කාල නිර්ණ ප්‍රතිඵල සති දෙකකින්
එක්සත් ජනපදයේ මියාමී හි පිහිටි බීටා ඇනලිටිකස් ආයතනය වෙත භාර දෙන ලද, මන්නාරම සතොස ගබඩා පරිශ්‍රය ආශ්රිත සමූහ මිනිවළෙන් සොයාගන්නා ලද අස්ථි සාම්පලවල කාල නීර්ණ ප්‍රතිඵලය සති දෙකක් තුළ ලැබීමට නියමිත යැයි එහි කැණීම් කටයුතු භාර අධිකරණ.......