
- 06 March 2016
මන්නාරම සමූහ මිනීවළ: රහස් පොලිසිය පරීක්ෂණ අතපසු කරන බවට චෝදනා
මන්නාරම සමුහ මිනීවළේ පරීක්ෂණ කටයුතු භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණයන් නිසි පරිදි සිදු නොකරන බවට චෝදනා කරමින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වහා මැදිහත් වන්නයැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා............

- 19 February 2016
යටත් වූ දෙමළ සටන්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පිළිගනියි
යුද්ධයේ අවසන් අදියරේදී හමුදා නියෝග මත යුධ හමුදාවේ 58 වැනි සේනාංකය වෙත භාර වු විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් හා තොරතුරු සටහන් කරගනු ලැබු නිල ලේඛණයන් අධිකරණය වෙත...........

- 01 December 2015
'මාතලේ ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය පදනම් විරහිතයි' - වෛද්‍ය අජිත් ජයසේන
මාතලේ සමුහ මිනීවළ සම්බන්ධව සිදුකෙරන අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සහ වෝහාරික පරීක්‍ෂණ පිළිබඳව විදේශීය විමර්ශන කණ්ඩායම් වෙතින් එල්ල කැරෙන විවේචන පිළිගත නොහැකි යැයි අදාළ....

- 19 October 2015
මන්නාරම සමුහ මිනීවළ: කාල නීර්ණ පරීක්‍ෂණයකට ඉල්ලීමක්
මන්නාරම සමුහ මිනීවළ අයත්වන කාල වකවානුව නිශ්චිත කර ගැනීම සඳහා එයින් හමුවු ශරීර අස්ථි කොටස්වල කාබන් පරීක්‍ෂණයක් කිරීමට විදෙස් විශේෂඥවරුන්ට භාර දෙන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට ඇතැයි........

- 07 January 2016
පැහැරගැනීම් සහ වධ හිංසා ගැන ITJP වාර්තාව හෙළි කරයි
නව ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසරක කාලය තුළ ද, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ විසින් සිදුකරනු ලබන සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන් නොකඩවා සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම්...........

- 20 November 2015
බිඳුණුවැව රැඳවියන් ඝාතනයට විරෝධය පෑවාට 15 වසරක් තිස්සේ නඩු
වර්ෂ 2000දී බිඳුණුවැව දී දෙමළ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ වතුකරයේ තරුණයන් දහ දෙනෙකු වසර 15 ක් පුරා නොවිසඳුණු නඩුවකට කොටු කර තිබේ. දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට.......

- 09 October 2015
ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 ක් රක්ෂිත බන්ධනාගාරයට
රාජ්‍ය දේපලවලට අලාභ හානි කිරිමේ චෝදනාවන් මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබු අම්පාර ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුන් ලබන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. අදාළ චෝදනාව මත......