
- 28 August 2018
මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි
මන්නාරම සමුපකාර තොග වෙළද සංස්ථා භූමියේ කැණීම් කටයුතු සිදුකරන සමූහ මිනීවළෙන් ඇට සැකිලි එකසිය හතරක් ගොඩ ගෙන ඇතැයි එහි පරීක්ෂණ මෙහෙයවන වෝහාරික විශේෂඥවරයෙක් පවසයි. කැණීම් කටයුතු සිදුකෙරුණු දින පනස් අටක කාලයක් තුළ ගොඩගත්..........

- 09 August 2018
මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
මන්නාරම සමූහ මිනීවළේ විමර්ශන කටයුතු පිළිබඳව එම ස්ථානයට පැමිණ තොරතුරු ලබා ගනිමින් ප්‍රවෘත්ති වාර්තා පළකිරීම තහනම් කරමින් මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් වාරණ නියෝගයක් පනවා ඇත. මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන්ගේ අත්සන සහිතව, 'මන්නාරම..........

- 27 July 2018
මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
මන්නාරම ප්‍රදේශයෙන් සොයාගන්නා ලද සමුහ මිනීවළෙහි කැණීම්වලින් ගොඩ ගැනුණු මිනිස් ඇට කැබලිති සැලකිය යුතු ප්‍රමාණයක "අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු" දක්නට ලැබෙන බව කැණීම් කටයුතුවල නිරත විශේෂඥයෝ පෙන්වා දෙති. සමූහ මිනීවළ හා සම්බන්ධ..............

- 27 June 2018
ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 30කට වැඩි ප්‍රමාණයකගේ හිස් කබල් සහ අස්ථි කොටස් ගොඩ ගැනුණු උතුරු පළාතේ සමූහ මිනීවළක කැණීම් කටයුතු කරගෙන යාමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් වසා දැමීමට සිදුවෙතැයි.....

- 31 July 2018
වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ (VIDEO)
මන්නාරම සමූහ මිනීවළෙන් වැඩිහිටි පුද්ගලයකුගේ සහ කුඩා දරුවකුගේ යැයි සැලකිය හැකි මළ සිරුරු දෙකක අස්ථි කොටස් පදා ගැනීමට හැකිවු බව එහි වෝහාරික පරීක්ෂණ කටයුතු භාර විශේෂඥ කණ්ඩායම පවසයි. වැඩිහිටි පුද්ගලයාගේ සිරුරට ඉතා සමීපව පිහිටි......

- 20 July 2018
මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
පසුගිය මැයි මාසයේ දී මන්නාරම ප්‍රදේශයෙන් හමු වූ සමුහ මිනීවළ ආශ්‍රිත කැණීම් කටයුතුවලින් ළමුන් හා ස්ත්‍රීන් ද ඇතුළු 'පුද්ගලයන් පනහකට' ආසන්න පිරිසකගේ අස්ථි කොටස් සොයාගැනීමට පරීක්‍ෂණ කණ්ඩායම් සමත් වී තිබේ. සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් භූමි..............

- 18 June 2018
මානව හිමිකම් කඩකිරීම් චූදිතයන් හමුදාවේ තවත් ඉහලට
බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම මග හරිමින් සිටින රජය ඔවුන්ට සේවා උසස් වීම් ලබා දීමට තීරණය කර තිබේ. මෙසේ උසස්වීම් ප්‍රදානය කර ඇති නිලධාරීන් අතරට පාබල හමුදාවේ...............