JDS Sinhala

මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගත් භාණ්ඩ හත්සිය ගණනක පරීක්ෂණ ඇරඹේ

ශතවර්ෂ ගණනාවකට ඉහත ලන්දේසි යුගයට අයත් බවට විදේශීය විද්‍යාගාරයකින් නිගමනය කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනිවලේ කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹීම සඳහා මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ.......

වධහිංසා ගැන ගෝඨාට එරෙහි නඩුවේ සවිස්තර චෝදනා සිංහලෙන් හා දෙමළෙන්

ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ගණනාවක් නගමින්, අනාගත ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව එක්සත් ජනපදයේ සාමුහිකව පවරන ලද නඩුවේ පැමිනිල්ලේ සිංහල හා දෙමළ පරිවර්තන ප්‍රසිද්ධියට පත් කර තිබේ................

පාස්කු බෝම්බ පිපිරීම් ගැන සැක පිට අත්අඩංගුවට ගත් අය ගැන පරස්පර ගණන් හිලව්

පසුගිය මාසයේ සිදුවු බෝම්බ පිපිරීම්වලින් පසුව ආරක්ෂක අංශ විසින් විවිධ චෝදනා නගා  අත්අඩංගුවට ගෙන පොලිසි ඇතුළු විවිධ ස්ථාන වල රඳවා ගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිළිබඳව රජය විසින් ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා ලේඛනවල බරපතල පරස්පරයක් ඇති බව ජේඩීඑස්....

මන්නාරම සමූහ මිනීවළෙන් හමු වූ ළමුන්ගේ සිරුරු 28 දක්වා ඉහළට

මන්නාරම සතොස සමුහ මිනීවළෙන් මේ වන විට  කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28ක් ගොඩගෙන ඇතැයි එහි කැණීම් කටයුතු මෙහෙයවන  ප්‍රධාන වෝහාරික වෛද්‍ය නිලධාරියා  පවසයි. මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ  මේ බව ප්‍රකාශ කළේ දින 145ක........

'වඳ සැත්කම්' චෝදනාකරුවන්ට එරෙහිව උසාවියට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සිංහල කාන්තාවන් හාරදාහක් වඳ කිරීමේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගැනීමෙන්, ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති සහ නීතිපති ඇතුළු පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු සිය මූලික අයිතිවාසිකම් කඩකළ බවට කුරුණෑගල....

කප්පම් සඳහා පැහැරගත් පුද්ගලයන් අතුරුදහන් කළ බව නාවික සෙබළු පිළිගනිති

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් කොළඹ සහ  නැගෙනහිර පළාතේ විවිධ තැන්වලින් දෙමළ ජාතික තරුණයන් ඇතුළු පුද්ගලයන්ව පැහැරගෙන ගොස් රහසිගත සිර කඳවුරු තුළ රඳවා තබා ගෙන, පසුව අතුරුදහන් කළේ යැයි නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට..........

මන්නාරමින් හමු වූ මිනිස් ඇටකටුවල කාල නිර්ණ ප්‍රතිඵල සති දෙකකින්

එක්සත් ජනපදයේ මියාමී හි පිහිටි බීටා ඇනලිටිකස් ආයතනය වෙත භාර දෙන ලද, මන්නාරම සතොස ගබඩා පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනිවළෙන් සොයාගන්නා ලද අස්ථි සාම්පලවල කාල නීර්ණ ප්‍රතිඵලය සති දෙකක් තුළ ලැබීමට නියමිත යැයි එහි කැණීම් කටයුතු භාර අධිකරණ.......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.