
- 15 June 2015
'අතුරුදහන්වූවන් ගැන 'යහපාලන' මඟ රාජපක්ෂ පිළිවෙතමද?" - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයය
සත්‍යය සහ යුක්තිය සඳහා වන ස්වාධීන සහ විශ්වසනීය යාන්ත්‍රණයක් ඇතිකිරීම පමා කිරීම සඳහා රාජපක්ෂ පාලනය ක්‍රියාවේ යෙදවූ උපාය මාර්ගයම වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරන්නේදැයි ශ්‍රී....

- 03 June 2015
මැද පෙරදිග සිට ආ තවත් දෙමළ ජාතිකයෙක් කටුනායක දී අත් අඩංගුවට
මැද පෙරදිග රැකියාවක නිරතව සිට යළි දිවයිනට පැමිණි අම්පාරේ පදිංචි තවත් දෙමළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිසිය හා හමුදා බුද්ධි අංශ මැදිහත්ව සෙනසුරාදා (30) අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට.......

- 01 June 2015
භික්ෂුන් පස් දෙනෙක් බන්ධනාගාරයට, ශිෂ්‍යයන් නව දෙනෙකුට වරෙන්තු
සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ඉලක්ක කොට නව ආණ්ඩුව විසින් ගෙනයමින් තිබෙන මර්දනකාරී පියවරයන් යටතේ තවත් ශිෂ්‍ය භික්ෂුවක් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් සිකුරාදා (29) අත් අඩංගුවට....

- 19 May 2015
'රජයේ හමුදාවන්ට භාර වූ 110 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි හෙළි කරන්න' - ITJP
සය වසරකට පෙර අවි ගැටුම් නිමා වීමත් සමගම ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට භාර වූ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නායකයන් සිය ගණනකගේ ඉරණම කුමක් වී දැයි හෙළි කරන ලෙස....

- 01 June 2015
'ආසියානු ආශ්චර්යයේ දිනකට අතවර පහක්' - ලිංගික හිංසයනට එරෙහිව විරෝධතා
ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩ පවත්වනු පිණිස විධිමත් පියවර ගන්නා ලෙස බල කරමින් සඳුදා (01) උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික් 11ක විරෝධතා උද්ඝෝෂණ....

- 19 May 2015
මළවුන් සමරන ජනයාගේ ඡායාරූප ගන්නට යහපාලනයත් ඔත්තුකරුවන් යොදවයි
වන්නි යුද්ධයේ අවසන් අදියරේ දී ඝාතනය වූවන් සැමරීම පිණිස මුල්ලිවයික්කාල්හි දී සඳුදා (18) පැවැති අන්තර් ආගමික මෙහෙයකට සහභාගී වූ ජනයා ඡායාරූපයට නැගීමට සිවිල් ඇඳුමින් සැරසුණු.....

- 12 May 2015
සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිටුපස ආරක්‍ෂක බුද්ධි අංශ ඉව අල්ලයි
විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පොලිස් බුද්ධි අංශ හරහා නව රජය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවට ශිෂ්‍ය සහ වෘත්තීය සමිති සංවිධාන චෝදනා කරති. පසුගිය 8 වැනි දින සවස් භාගයේ කොළඹ....