
- 11 May 2015
ආණ්ඩුවේ දින 100 ගැන ජාත්‍යන්තර සංවිධානයකින් සමාලෝචන වාර්තාවක්
නව ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළ ඇතැම් ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇතත්, මානව හිමිකම් හා සුළුතර අයිතිවාසිකම් විෂයයෙහි තවමත් බොහෝ ගැටළු ඉතිරිව පවතින බව' යුරෝපය පදනම් කරගෙන සුළුතර හා ආදිවාසී ජනයාගේ...

- 06 May 2015
රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ මළවුන් සැමරීම ගැන අලුත් ආණ්ඩුවෙන් පරීක්‍ෂණ
දෙමළ අරගලයේදී දිවිදුන් සටන්කරුවන් සැමරෙන මහවිරු දිනයේදී සිය නිවසේ පහන් දැල්වීම ගැන ප්‍රකාශයක් ගැනීම සඳහා මුලතිවු පොලිස් මූලස්ථානයට වාර්තා කරන මෙන් උතුරු පළාත් සභා......

- 25 April 2015
'මැතිවරණය නිමාවන තෙක් ලංකාවට එන්න එපා' - දෙමළ සන්ධාන මන්ත්‍රීගෙන් ඉල්ලීමක්
මහ මැතිවරණයකින් පසු රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් තාවකාලිකව වළකින ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙක් විදේශගත දෙමළ ප්‍රජාවෙන්.....

- 03 April 2015
අම්පාර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පරණගම කොමිසම වර්ජනයට සැරසේ
අම්පාරට පැමිණීමට නියමිත අතුරුදහන් කරනු ලැබුවන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම වර්ජනය කිරීමට දිස්ත්‍රික්කයේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කල මෙම විශේෂ......

- 04 May 2015
පැහැරගත් පුතා සොයා දීමට 'පහළොස් ලක්‍ෂයක කප්පමක්'
රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පමක් ගෙවීමෙන් පසුවත් වසර හතකට ඉහත දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැහැරගෙන යන ලද තම පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වූ බව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ මවක් ප්‍රකාශ කරයි. නාවික හමුදා රහස් ඔත්තු....

- 16 April 2015
යුද්ධයෙන් පසු ලිංගික හිංසනයන් ඉහළ යාම ගැන එක්සත් ජාතීන්ගේ අවධානය
යුද ගැටුම් අවසන් වී වසර පහක් ගෙවී ගොස් තිබුන ද ශ්‍රී ලංකාව තුළ දෙමළ ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක් හෙළි කරයි. එක්සත් ජාතීන්ගේ.....

- 02 April 2015
ශ්‍රී ලංකාව ‘සම්මත නීති කඩමින් මරණ දඬුවම පනවන රටක්’
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලකාව මරණීය දණ්ඩනය පනවන බව මුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් හෙළි කොට තිබේ. 2014 වසරේ ලොව පුරා මරණ දඬුවම් පිලිබඳ පිටු 76ක වාර්තාවක් නිකුත්......