JDS Sinhala

එක්සත් ජනපදය 'ශ්‍රී ලංකාවේ යුද අපරාධ තොරතුරු වසන් කළා'

ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අදාළ කිසිදු තොරතුරක් එක්සත් ජනපදය විසින් ලබා නොදුන් බව යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවූ මහා ජනසංහාරය පරීක්ෂා කිරීමට පත්කරන ලද එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ හිටපු සාමාජික ස්ටීවන් රැට්නර් (Steven Ratner) පවසයි......

රැඳවුම් නියෝග අවසන් වූ පසුත් ජෙයකුමාරි දිගටම අත් අඩංගුවේ

රැඳවුම් නියෝග නොමැතිව අත්අඩංගුවේ පසුවන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ ක්‍රියාකාරිනි  බාලේන්දිරන් ජෙයකුමාරි නිදහස් කරන ලෙස  ඇගේ නීතිවේදීන්  අධිකරණයෙන් ඉල්ලා ඇත. ජනවාරි හය වෙනිදා අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත තුන්වන වරටත් ඇය ඉදිරිපත් කළ  අවස්ථාවේ ඇය......

ජනාධිපතිවරණය: මුලතිවූ ඡන්දයේ රහස සොයා ගියෙමි

මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය කෙරෙහි දෙමළ ජනතාවගේ දායකත්වයේ වැදගත්කම ගැන දැන් බොහෝ කතා කරති. යුද්ධයෙන් සහමුලින්ම විනාශයට පත් මුලතිවු දිස්ත්‍රික්කයෙන් ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. මෛත්‍රීපාල තෝරාගැනීම සඳහා මුලතිවු දිස්ත්‍රික්කයෙන් ඔහු ලැබූ ඡන්ද..............

මාතලේ සමූහ මිනීවල ගැන විදේශීය වාර්තාව 'පිළිගනු අසීරුයි' - මහාචාර්ය ‍සෝමදේව

මාතලේ සමුහ මිනීවලෙන් හමුවූ  මිනිස් ඇට කටු අයත් කාලය තීන්දු කළ බව පවසමින් දී ඇති විදේශීය වාර්තාවක් සම්බන්ධයෙන් සැක පහල කරන දේශීය විශේෂඥයෝ එය ‍ප්‍රතික්ෂේප කරති. ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයකින් කරන ලද විශ්ලේෂණයක නිගමනය......

දේශපාලන සිරකරුවන්ට 'පොදු සමාවක් නෑ' - ආණ්ඩුව දෙමළ සන්ධානයට කියයි

ජනවාරි 12 වැනිදා අලුතින් ඇමති මණ්ඩලයක් පත් කිරීමට මදකට කලින් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වූ අවස්ථාවේදී දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමේ ඉල්ලීම නව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.............

'යුද අපරාධ පරීක්‍ෂණයට සහාය දෙන්න' - ජනාධිපති මෛත්‍රීට ජාත්‍යන්තර ඉල්ලීම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්‍ෂණයට පුර්ණ සහයෝගය දක්වන මෙන් රාජ්‍ය නායකයන් සහ මානව හිමිකම් සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර...............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.