
- 25 November 2016
ලංකා ඊ නිවුස් සංස්කාරකට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්
දැනට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබා සිටින ලංකා ඊ නිවුස් සංස්කාරක සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටින වරෙන්තුවක් ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් සිකුරාදා (25)........

- 15 November 2016
RSF/JDS: වධ හිංසා ගැන හිටපු ත්‍රස්ත විමර්ශන ඒකක ප්‍රධානියාගෙන් එක්සත් ජාතීන් ප්‍රශ්න කළ යුතුයි.
සිවිල් යුද්‍දයේ අවසන් අදියරයන්හි දී ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහි ව සිදුකරණ ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි සේවා ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන මෙන් දේශසීමා රහිත වාර්තාකරුවෝ.........

- 06 February 2016
‘මාධ්‍ය ක්‍රියාකාරිකයන්ම අපිව පාවාදීම අවාසනාවක්‘ - දෙමළ මාධ්‍යවේදී සසීකරන්
තමන් ජනමාධ්‍යවේදියෙකු හෝ සිවිල් සංවිධාන ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කර නොමැති බවට ජන මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් ගැන කථා කරන පුද්ගලයන් විසින් කර ඇති ප්‍රකාශයන් පිළිබඳව ඉතාමත් කනගාටුවක් දැනෙන බව විදේශ ගතව සිට මෙරටට......

- 30 April 2015
'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ සිංහල පිටපතක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදෙයි
ශ්‍රී ලංකාවේ ජන සංහාරක යුද්ධයේ අවසන් අධියරේ දී සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෙළිදරව් කෙරෙන 'යුද මුක්ත කලාපය' (No Fire Zone) වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපතක් ජනාධිපතිවරයා වෙත ලබා දීම පිණිස ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොම....

- 29 April 2016
ඝාතනය කළ ධර්මරත්නම් සිවරාම්ට යුක්තිය ඉල්ලා කොළඹ දී විරෝධතා
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා දේශපාලන විශ්ලෙෂකයෙකු වූ ධර්මත්නම් සිවරාම්ගේ ඝාතනය පිළිබඳ විධිමත් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයෝ සිකුරාදා (29) කොළඹදී උද්ඝෝෂණය කළහ. එකළොස් වසරකට පෙර....

- 05 May 2015
ඝාතනය කළ දෙමළ මාධ්‍යකරුවන් යාපනයේදී සමරයි
'උදයන්' පුවත්පතේ සේවයේ නියුතුව සිටිය දී මරා දැමුණු මාධ්‍ය සේවකයන් ඇතුළු ඝාතනයට ලක් වූ දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් හා ඊට සමගාමීව සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනයක් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී.....

- 29 April 2015
කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවූ මාධ්‍යවේදීන්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි
මන්නාරමේ හා වව්නියාවේ සිට ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අඟහරුවාදා (28) කැඳවන ලද දෙමළ මාධ්‍යවේදීන් සිව් දෙනා එසේ කැඳවනු ලැබ ඇත්තේ දුරකථන ඇමතුමක් ඔස්සේ මරණිය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක්.....