
- 28 April 2015
'ත්‍රස්තවාදී චෝදනා' යටතේ දෙමළ මාධ්‍යවේදියා බන්ධනාගාරයට
පසුගිය සතියේ අත් අඩංගුවට ගන්නා ලද යාපනයේ දෙමළ මාධ්‍යවේදියකුට එරෙහිව ත්‍රස්ත විරෝධී චෝදනා නැගූ පොලිසියට ඔහු තව දුරටත් රඳවා තබා ගැනීමට අධිකරණය විසින් අවසර දී තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා (23) හිමිදිරියේ යාපනයේ නිවසක සිටියදී තවත් තිදෙනකු සමග අත්.....

- 27 April 2015
උතුරේ දෙමළ මාධ්‍යවේදීන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි
මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දන්වා තිබේ. වවුනියාව හා මන්නාරමේ පොලිස් ස්ථාන හරහා අදාළ මාධ්‍යවේදීන් වෙත දන්වා ඇත්තේ අඟහරුවාදා (28 ) දිනයේ දෙමටගොඩ පිහිටි.....

- 10 April 2015
යාපනයේ මාධ්‍යවේදීන්ට එරෙහි පොලිස් තර්ජන යළිත් ඉහළ යයි
යාපනයේ මධ්‍යවේදීන්ට ආරක්‍ෂක අංශවලින් එල්ල වන තර්ජන යළිත් ඉහළ යමින් ඇති බව පෙන්නුම් කරන සිද්ධීන් කිහිපයක් සතියක් ඇතළත දී වාර්තා වී තිබේ. පොලිස් නිලධාරියෙකු විසින් පාසැල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයකට කැඳවන......

- 14 February 2015
ශ්‍රී ලංකාව ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ නරකම රටවල් 20 අතර
ජනමාධ්‍ය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙනු කැප වූ ජාත්‍යන්තර සංවිධානයක් විසින් නිකුත් කර ඇති නවතම දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව යළිත් වතාවක් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලොව ඇති නරකම රටවල් 20 අතර ශ්‍රේණිගතව තිබේ. රටවල් 180ක ජනමාධ්‍ය නිදහසේ කාර්ය සාධනය.......

- 24 April 2015
තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත ගැන තොරතුරු වසන් කරයි
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරගත් බව ප්‍රකාශිත තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම් පතේ අඩංගු කරුණු මොනවාදැයි රජය විසින් තමන් වෙත හෙළි කොට නැතැයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන පවසයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයක්.....

- 13 March 2015
'අප්‍රසන්න අතීතය ආවර්ජනය කිරීම සුදුසු නෑ' - රිචඩ් ගැන චිත්‍රපටයට පොලිස් තහංචියක්
අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ පොලිස්පතිවරයා වාර්තා කර ඇති හෙයින්, රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන නිපදවීමට සැලසුම් කර ඇති චිත‍්‍රපටය රූ ගත කිරීම අනුමත..............

- 23 January 2015
'සන්නද්ධ කල්ලි නිරායුධ කොට ඝාතකයින් හෙළි කරනු' - විදෙස්ගත දෙමළ මාධ්‍යවේදීන්
උතුරු -නැගෙනහිර පළාතේ නිදහස් හා සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට නම් අවිගත් කණ්ඩායම් නිරායුධ කරන්නැයි පිටුවහලේ සිටින දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් ඉල්ල සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින්.........