
- 08 January 2015
ප්‍රංශ කාටුන් ශිල්පීන් ඝාතනයට මාධ්‍ය සංවිධාන විරෝධය
ජනමාධ්‍යවේදීන් අට දෙනකු ඇතුළු දොළහකට මරු කැඳවමින් ප්‍රංශයේ මාධ්‍ය ආයතනයකට ඊයේ (07) එල්ලවූ ප්‍රහාරය ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ. පැරිස් නුවර පිහිටි ෂාලි එබ්ඩෝ (Charlie Hebdo) උපහාස සඟරා කාර්යාලයට ජනවාරි.....
More...