
- 15 January 2017
ජෝජ් මයිකල්: ‘පොප්’ අවකාශයක දේශපාලන කටහඬ
රිද්මයේ අතරමං වීමට බල කළ ‘ඉංග්‍රීසි පොප් ගීතය’ තුළ පවා දේශපාලනය සොයා ගිය මගේ පරපුරට ‘පොප්’ ගීතයේ දේශපාලනය කාන්දු කළවුන් අතර ජොජ් මයිකල් අග්‍රස්ථානයක සිටින්නේ යැයි මම හඟිමි. ආර්ථික සොරොව් ඇරීම නිසා බැමි කඩාගෙන ආ විවෘත වෙළෙඳපොල ක්රමයේ ................

- 06 January 2017
"සිනමාවට 70යි! " කියන්නේ මොකක්ද?
ලංකාවේ සිනමාව සමරන හැම වසරකම කතාවෙන මාතෘකා තිබ්බත් ඒවා ක්‍රියාත්මක නොවන යථාර්ථය දෙස බොහෝ දෙනා සැලකිල්ලක් දක්වන්නේ නැත. සිනමාව සැමරුම් උත්සව වන්නට වන්නට මිනිසුන්ට සිනමාව සමග පැවතුනු ජීවමාන සම්බන්ධය හොඳටම හීනවී තිබේ. කර්මාන්තයක් විදිහට සිනමාවේ ප්‍රධාන අංශ තුන..........

- 05 December 2016
මොකක් හරි වෙනකොට වෙන්නේ මොකක්ද? - 'උසාවිය නිහඬයි' ! වුණේ මොකක්ද?
මිනිස් ඉතිහාසය ලිවීමේදී තොරතුරු, විශ්වාසය හා බල ව්‍යාපෘති අතර ඇත්තේ ප්රතිවිරෝධාත්මක සම්බන්ධයකි. ඉතිහාසය නියත ලෙස පක්ෂපාතිය. තොරතුරුද පක්ෂපාතී ය. ලියන්නවුන්ද නිත්‍ය ලෙස පක්ෂපාතී ය. තොරතුරු ද............

- 06 July 2016
ට්සුකුරු ටසකිගේ වන්දනා සමය: මුරකමිගෙන් තුන්කාලක් නොපිරුණු බඳුනක්?
හරුකි මුරකමි ගේ අවසානයට මුද්‍රණයෙන් පළවූ නවකතාව 'අවර්ණ ට්සුකුරු ටසකි සහ ඔහු ගේ වන්දනා සමය' (Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage) මුල් ජපන් බසින් එළිදැකීම ජපානය තුළ උන්මාදයක් බවට පත්විය. එය ජපන් ඇමසෝන් වෙබ් අඩවියේ..........

- 23 December 2016
ප්රවෘත්ති ජෙනරාල්ගේ මාධ්‍ය පාඩම නොහොත් ගුරුන්ටත් 'එතික්ස්' වැරදීම
හම්බන්තොට පහරදීම මුල්කොටගෙන ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සමාජයේ ඇතිව තිබෙන්නේ ගැඹුරු විභේදනයකි. එම විභේදනය ඇදී යමින් ඇත්තේ බරපතල උපාය මාර්ගික වරදක් දෙසට ය. ‘දැනුම‘ නම් ඇස් නිලංකාර කරවන බලය විසින්, එම ‘බලය‘ දැන හෝ නොදැන........

- 23 September 2016
අහස් ගව්වට මෝටර් බයිසිකලෙන්
සම්භාව්‍ය සිනමාව කිව්වම එකවරම රාමුගත අධිපති ලක්ෂණ තියෙනවා. ඒවායේ වැඩි කතා බහක් නැති, දීර්ඝ රූප රාමු සහිත, අන්තර් අසම්බන්ධිත සිදුවීම් වගේ වට්ටෝරුවක් තියෙන්නේ. කලා ලෝකයේ බලය අල්ලගන්න ලේසිම ක්‍රමයක් මේ වට්ටෝරුවට චිත්‍රපටියක් කරන එක. නමුත් ඇත්තටම අමාරු අභ්‍යාසය වෙන්නේ සිනමා සිද්ධාන්ත...........

- 25 June 2016
‘ඇගේ ඇස අග’: ඇතුළේ ඒවා ඇතුළේ තියන් පිට ඒවා පිටට දීම
මිනිස්සු සමාජයක් විදිහට සැළකුවම එහි පරමාණුක ව්‍යුහය වෙන්නේ පවුල ය. පවුල පිළිබඳ ලෝකය පුරා චිත්‍රපටි බොහෝමයක් නිර්මාණය වී තිබුණ ද තාමත් එය නැවුම් මාතෘකාවක් වීමම එක අතකින් පුදුමයකි. සමාජ අර්බුද පවුල ඇතුළෙන් නිරූපිත නිසාවෙන්ම කලාකරුවෙක් තීක්ෂණව පවුලක් තුළට.......