
- 17 May 2015
‘The Thrill Is Gone’: රජ්ජුරුවෝ නික්ම ගියෝ
නාඳුනන බරපතල රිද්මයක සැහැල්ලුවෙන්, සිත ලාලසාව රැඳවූ ඒ නාඳුනන මිනිසා ගැන, නන්නාඳුනන වේදනාවකින් හදවත පිරී යයි. මනසේ නිනද නැඟෙන සකල තත් බිඳී යන්නේ වෙයි. රජකුගේ මිය යාම කොයි කවරදාවත් මා සිත වේදනාවට පත් කර නැත. ඇතැම් රජකුගේ 'වැටීමෙන්' බොහෝ විට හිත......

- 16 May 2015
විෂමාර්ථීය අවකාශයන්ගේ කවි ලිවීම: එරික්, මංජුල හා නිරාෂ
සිංහල සාහිත‍්‍යය ට පිවිසීම උදෙසා විවිධ දොරටු විවරකරගත හැකිය. විවිධ රචකයෝ තම තම නැණ පමණින් මේ ප්‍රවේශයන් ලබා ගනිති. අයෙක් සිය පහසුව තකා දැනටමත් දන්නා දේ වෙනත් වචන රටාවකින් කියා පාති. එය ජීවිතය පහසු කරවයි. පුද්ගල සම්බන්ධතා තීව්‍රද කරවයි. කෙටි කාලීන ධ්‍යාන ඉසුරු ළඟා.....

- 06 April 2015
ශ‍්‍රී ලාංකිකයා ගැන සිනමාත්මක රහසක්: ‘බොරදිය පොකුණ’ ගැන විශ්ලේෂණයක්
ලංකාවේ කලා කතිකා නැවත වරක් සංක‍්‍රාන්තියක ගමන්කිරීම අරඹා ඇත. එක් අතකින් දේශපාලනික කලාව හා ප‍්‍රචාරකවාදී කලාව අතර බෙදුම් රේඛාව ගැන සමාජයට තිබූ නිර්ණායක අහිමි වී යමින් පවතී. අනෙක් පසින් අනූව දශකයෙන් ඇරැඹී කලාව දාර්ශනීකරණ කි‍්‍රයාවලිය හරහා......

- 08 January 2015
ලසන්ත: 'සිංහ ධජය ලෙළදෙන වන්නියෙහි හමුදා කඳවුරු වැසි වසිනු ඇත'
යුද්ධය ජය ගැනීම? ඉන් හඟවන්නේ ළඟ ළඟ ම ඡන්දයක් එන බව ය. මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ ජයග්‍රහණයේ සූප වට්ටෝරුව වී ඇත්තේ යුද්ධය බව රහසක් නොවේ. එහෙත් පුදුමයට කරුණ වන්නේ ජයග්‍රහණය නම් වෙඩිල්ලක දුරින් ඇති දෙයකැ'යි හැම වතාවකදීම ශ්‍රී ලාංකික.....

- 07 April 2015
දොරෙහි අගුළු නොළා කවුළුවට රහස් පැවරිය යුතුද?
කෞශල්‍ය කුමාරසිංහ නමැති මේ නොහික්මුණු තරුණ මිනිසා සමඟ මට ඉපැරණි කෝන්තරයක් ඇත. රාවයේ නිර්මාණ වපසරිය මවිසින් බිම තැනුණු අවදියේ පැනැ නැඟි කෝන්තරයකි. දැන් මා මේ හිත හදා ගනිමින් සිටින්නේ අත පය දිග හැර එහි වාඩුව ගැනීමට ය. කතා දෙකක් නැත. ඔහුගේ කවුළුදොර.......

- 01 April 2015
මධුවිතක් වන්නට ආශා උපද්දන නිරාෂගේ ‘සුදුකත’
කවියෙක් යැයි නම් කළ හැකි කවර පංචස්කන්ධයක් පිළිගත්තේ වුව නොපිළිගත්තේ වුව කවියෝ වනාහී පට්ට සටකපට්ටෝ ය. දඩ කෙළියේද දූ කෙළියේද දක්ෂයෝ ය. මධු ගුදමකට ගෙල දී ධෛර්යය පුප්පාගෙන සිටින විටෙක කෙලින්ම කියන්නට ගට ආවා මෙන් සිංහලෙන්ම කියමි.......