JDS Sinhala

දෙමළ මාධ්‍ය මර්දනය: ප්‍රීති වෙසක් ද? කළු මැයි මහක් ද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන රාජපක්‍ෂ පාලන සමයේදී මාධ්‍ය වෙත බරපතල මර්දනයක් එල්ල කෙරුණු  මාසය ලෙසින් දකුණේ දී  සැලකෙනුයේ ජනවාරිය යි. මේ නිසාම දකුණේ මාධ්‍ය සංවිධාන විසින් ජනවාරි මාසය 'කළු ජනවාරිය'ලෙසින් නම් කෙරුණි. එහෙත් මේ 'කළු ජනවාරිය' ට හේතු වන.................

'සක්කාරං' දේශපාලනිකයි; පතිරාජ අදේශපාලනිකයි!

සක්කාරං ජනප‍්‍රිය සිනමා විචාරකයන්ගේ සිට සමාජ දේශපාලනික විචාරකයන් දක්වා බහුතරයක් ප‍්‍රතික්‍ෂේප කරනා විට ධර්මසේන පතිරාජට අනුව මෙය විචාරකයන්ගේ ගැටලූවකි. කලාකෘති සම්බන්ධව ඥානවිභාගාත්මක (Epistemological) සමාජ අරගලයේ සනාතන ගැටලූවක් නැවතත් අපට අභිමුඛ වී......

සිත් ගුහාවේ මිදෙන කවි තුහින: ‘අප දෙදෙන මැද මහ මුහුද’

සිත් ගුහාවේ මුළු වැදුණූ ඇතැම් ගුස් සිතිවිලි කළු අඳුර කපාගෙන එළිපෙහෙළි වන ඒ නිමේෂය කවියකුට නිසි ආරම්මණයක් සලසයි. එකී සිතිවිලි හෝ වේදයිතයන් ඒ අඳුරු ගුහාවෙන් නික්මී ඈත අහසේ පාවී අනන්තය තෙක් දිව යන අවස්ථා අත්විඳිය හැක්කේ ද කවියෙකුට පමණි. තව විටෙක ඒ අභ්‍යන්තර........

විප්‍රලාපී කවි මඟෙහි හමුවන 'ඉතා කෙටි කළබල සිහින'

වංගු ගැසීම් වලින් තොරව ඍජුවම පැවසුවහොත්, විප්‍රලාපී සාහිත්‍ය වූ කලි අභූතරූපී සාහිත්‍යයික ප්‍රවර්ගයේ  අනු ‘ජොන්රයක්‘  ලෙස ක්‍රියාකරන්නකි. නිර්මාණකරුවා යොදාගන්නා උපාය උපක්‍රම මඟින් සම්පාදනය වනුයේ ප්‍රඥාගෝචර දෑද නිරර්ථක දෑද යන්න නිර්මාණයට අබිමුඛ වන කියවන්නාට සාපේක්ෂ.........

‘ලිවීම කියන්නේ ආදරය පිළිබඳ ක්‍රියාවක්’ - උම්බෙර්තෝ එකෝ

ඉතාලියානු ලේඛක හා ශාස්ත්‍ර‍ඥයෙකු වූ උම්බෙර්තෝ එකෝ අසූ හතර වැනි වියේදී මිය ගියේය. මාර්කේස් ගේ ‘හුදකලාවේ සියක් වරසකින්’ පසු බටහිර නව කතාවේ පැතිරුණු  පුනරුදයකට පසුබිම සකස් කළ  ‘Name of the Rose’ 1980දී ලියා පළ කළ එකෝ, ප්‍ර‍බන්ධ කතා කලාවේ මුදුනෙහිම වැජඹිණ.........

ටීචර් පුංචි ප‍්‍රින්සිපල් වීමේ කතාව: 'හෝ ගානා පොකුණ'

චිත‍්‍රපටයක් බැලූ බැල්මට හුදු විනෝද මාධ්‍යයක් වගේ පෙනුණාට එහි ක‍්‍රියාවලිය විවිධ තලවලින් මිනිස් චින්තනයට ආචරණයන් (Affects) නැත්නම් බලපෑම් ඉතිරි කරනවා. සමහර චිත‍්‍රපටි අපේ තිබෙන අදහස් තව තවත් තහවුරු කරනවා. සමහර ඒවා තියෙන අදහස් වෙනස් කරන්නත්, තවත් සමහර ඒවා.............

'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම

'අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම' ගැන තියඩෝර් ඇඩර්නෝගේ සුප‍්‍රකට ප‍්‍රකාශය ම’විසින් වෙනස් සන්දර්භයක් තුළ දෙතුන් වතාවක් උපුටා දැක් වූ බැව් මතකයේ තිබේ. පළමුව අනුර කේ. එදිරිසූරියගේ 'නිශ්ශබ්ද' කාව්‍ය සංග‍්‍රහය ගැන 2003 දී මා 'හිරු' පුවත්පතට ලියූ සටහනක ද, දෙවනුව වික්ටර් අයිවන් සමග........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.