JDS Sinhala

ලේන්සුව

ආ ගිය ගමන් එහෙමද
අඹු, සැමි, ළමයි කොහොමද
වරකට එකක් අසමින
ලේන්සුව ඔබෙ දණ මත!!

නූල් ගිය කලු කොටුවක
සිනාසෙන අප මුහුණුය
රතුව කොටුවක් ඒ අස

කෝකිලය !

කාක සේනාව
මැද
නේක ගෝසා
අතර
නගර තුරු
සිරස නුඹ

ගිමත් සරතැස

පව්කාරයන්ගේ මිටියාවත

සයිබරය තුළ රමණය
සැබෑව තුළ මරණය
දින සතක් පුරාවට
නගරය යට කරගෙන
ගැලුවා රතු රුධිරය

අපි පව්කාරයෝ වෙමු
වෙනකෙකුගේ ලොවක් තුළ ඉපදුන

අවසානයට පසු...

ඉදින් අවසන,

බිඳී ගිය වීදුරුවක
කටු කැබලි මත වුව,
තැවරී තිබිය හැක මීවිත..

වියළිව ගිය මලෙක වුව
සුවඳක් ඉතිරි විය හැක,

වාසනා

"4 ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.

7 ප්‍රේමය,
සියල්ල උසුලයි
ප්‍රේමය,
විශ්වාසයට ඉමක් නැත.

කේ.කේ.

කොළඹ මැද තිගැස්සෙන
මට පෙනේ ඔබ මුහුණ
පදිකයෙකු ලෙස පෙරට
සෙනඟ මැද පිය නගන

ආලේඛ සිත්තරෙක් වුවොත් මම අඳින්නෙමි
වැන් ගෝ ට ඇඳිය හැකි මොඩන් ඩේවිඩ් මුහුණ

චන්ද්‍රබෝස් සුදාහර්

හඳ  වුණත්
බිය යි  කළුවර රෑට
හෙණ  අකුණු
ගිනි පිඹින
බක් මහක .
උල් පොරෝ
දත් අගින්
තරු කඩාගෙන

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.