
- 26 May 2015
‘යටත්වීමෙන් පසුව මරා දැමීමේ නීත්‍යානුකූල අයිතියක් ආණ්ඩුවකට නැහැ’ - ෆ්‍රාන්සස් හැරිසන්
ආසියාව පිළිබඳ අත් දැකීම් බහුල මාධ්‍යවේදිනියක් වශයෙන් පිළි ගැනීමට පාත්‍රව සිටින ෆ්‍රාන්සස් හැරිසන් මලයාසියාවේත්, පාකිස්ථානයේත්, බංග්ලාදේශයේ මෙන්ම ඉරානයේත් ජීවත්වෙමින් වාර්තාකරණයේ .....

- 09 April 2015
’71දී ලංකාවට කැරළි මර්දන යුද උපදෙස් සැපයුවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවායි' - ෆිල් මිලර්
1971 අප්‍රේල් නැගිටීම ‘තරුණයන් බාගන්න’ එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවාව විසින් අටවන ලද ‘කෙමනකැ’යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයට අයත් ’ඇත්ත’ පත්තරය කැරැල්ල සමයේ දී ලීවේය. සම සමාජ සහ කොමියුනිස්ට්.....

- 02 February 2015
'දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා' - ජයන්ත සෙනෙවිරත්න
කැලණිය සරසවියේ දර්ශන විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නේ 2003 වසරේ සිට ය. යුද්ධය තීව්‍රව ඇවිල ගිය 2009 මාර්තු මාසයේ දී 'රාවය' පත්‍රයට.....

- 16 January 2015
'රාජපක්ෂ පරාජය කිරීම සටනක පටන් ගැන්ම විතරයි' - ජෝසප් ස්ටාලින්
අරගලකාරී ඉතිහාසයකට හිමිකම් කියන ලංකා ගුරු සංගමයේ, වත්මන් ප්‍රධාන ලේකම්වරයා වන ජෝසප් ස්ටාලින් වෘත්තීය සමිති සහ බහුජන ව්‍යාපාරයන් තුළ නියාමක වැඩ කොටසක් ඉටු කරයි. වෘත්තීය සටන් ක්රියාකාරීත්වයන් ඒකාබද්ධ කරනු වස් ගොඩනංවා ඇති.....

- 24 February 2015
'ඒකාධිපති පාලනය බිඳ දැමීමට අපිට වගකීමක් තිබුණා' - ආචාර්ය ප්‍රභාත් ජයසිංහ
ඉකුත් ආණ්ඩු සමය සරසවි ආචාර්යවරුන්ගේ සාමූහික අරගල ක්‍රියාකාරීත්වය තීව්‍රව මතු වූ යුගයකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) විසින් 2012 වසරේදී ගෙනගිය දිග්ගැසුණු වෘත්තීය ක්‍රියාමාර්ගය දකුණේ සිංහල.......

- 24 January 2015
'අධ්‍යාපනයෙන් ලාභ ඉපයීම හැම අාණ්ඩුවකම අරමුණයි' - නජිත් ඉන්දික
1978 ජනවාරියේ දී බිහිවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් 'අන්තරේ' දකුණේ සරසවි ශිෂ්‍ය දේශපාලනයේ කේන්ද්‍රීය සටන් මධ්‍යස්ථානයයි. ජයවර්ධන පාලන තන්ත්‍රය විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනේ මෙන්ම උතුරු කොළඹ පෞද්ගලික......

- 07 January 2015
'වැදගත් වෙන්නේ තීරණාත්මක මොහොතක ඇති කරගත් සමගියයි.' - ජයම්පති වික්‍රමරත්න
ලංකා සම සමාජ පක්ෂයේ ජෙයෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම ව්‍යවස්ථා විශාරදයෙකු ලෙස සැළකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකයෙකු....