
- 11 May 2015
ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - II
මෙහි පළවන්නේ 'ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපායික අභිලාෂයන්' මැයෙන් ධර්මරත්නම් සිවරාම් විසින් අවසන් වරට ලියමින් සිටි ලිපියේ පූර්ණ සිංහල පරිවර්තනයක දෙවන සහ අවසාන කොටසයි. 2005 අප්‍රේල් මාසයේදී.....
More...

- 06 May 2015
ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - I
ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් මාසයේදී පැහැරගෙන ගොස් මරා දමන විට ඔහු වැදගත් ලියැවිල්ලකට මුලපුරා තිබුණි. ඒ, සිංහලට පෙරළා මෙහි පළ කරන ''ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද අභිලාෂයන්' නමැති අවසන් නොකළ ලිපියයි. කලාපීය භූ.....

- 02 May 2015
ධර්මරත්නම් සිවරාම්: දෙමළ අරගලය සහ භූ දේශපාලන බල රටා
ධර්මරත්නම් සිවරාම්ගේ නොදිගු දිවි සැරිය තුළ ඔහු විශිෂ්ඨයෙකු බවට පත් වන්නේ ජීවන පරිචය හා පොතපතින් ලත් පැතිරුණු විෂය දැනුම හේතුවෙන් නොවේ - තමන් ප්‍රත්‍යක්‍ෂ කොට ග්‍රහණය කරගත් දුර්බෝධී සංකීර්ණ යථාර්ථයන් සරල හා සුගම ලෙස සාමාන්‍ය ජනයාට ඒත්තු....