
- 02 September 2015
'ලංකාවේ වේදිකාව කියන්නේ දුක් විඳලා මැරිලා යන්න යෝජනා කරන තැනක්' - බුද්ධික දමයන්ත
බුද්ධික දමයන්ත අනූව දශකයේ ආරම්භයේ ඉතාම සංකීර්ණ ප්‍රවේශයකින් වේදිකාවට අවතීර්ණ වූවෙකි. ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය බොහෝ විචිත්‍රවූවක් මෙන්ම අතිශයින්ම දිගු එකකි. ලෝකය පුරා වේදිකාවන් මත දිගහැරුණු නාට්‍ය නිර්මාණ ලාංකීය වේදිකාවට සමීප කළ.......

- 27 May 2015
'අපේ මාධ්‍ය සගයන් ගෞරවනීයව වළලන්නවත් ලැබුණේ නැහැ' - ‘ඊළනාදම්' සංස්කාරක
යාපනේ තින්නවේලියේ උපන් පනස් පස් හැවිරිදි පොන්නයියා ජෙයරාජ් දෙමළ මාධ්‍ය ඉතිහාසයේ වික්‍රමාන්විත පරිච්ඡේදයක් ලියූ 'ඊළනාදම්' පුවත්පත ආරම්භ කිරීමට පුරෝගාමී වුවෙකි. පුවත්පත ආරම්භයේදී එහි විශේෂාංග සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ හෙතෙම, අනතුරුව.....

- 10 March 2015
යුක්තිය සෙවීම සම්බන්ධයෙන් සිංහල ජනයාගේ භූමිකාව වැදගත් - කැලම් මැක්රේ
නිදහස් මාධ්‍යයක් සඳහා නව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඇති කැපවීම අභියෝගයට ලක්කරමින්, ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම එමි සම්මාන සඳහා නාම යෝජනා ලත් ‘යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ ඝාතක බිම්’ (No Fire Zone: The Killing Fields of Sri Lanka) වාර්තා චිත‍්‍රපටයේ සිංහල......

- 19 January 2015
'බහුතරයක් අතර සුළුතරය වීම අතිශයින් වේදනාකාරීයි' - ඉසුරු චාමර
එක්දහස් නවසිය අසූවේ දශකය නිමා වූයේ කැළණි ගං දියවැල් ඔස්සේ නිහඬව පාව ගිය කැරළිකාරී පරපුරක සෝබර මතකය ද කැටුව ය. ඉසුරු චාමර සෝමවීර අයත් පරම්පරාවේ ළමාවිය වටලා තිබු ඒ රුදුරු භීෂණය ඔහුගේ ස්මරණයන් හා පරිකල්පනයන් අතර පෙනී නොපෙනෙන......

- 08 May 2015
'සිවරාම් අහිමිවීම පිරවිය නොහැකි හිදැසක්' - Tamil Net සංස්කාරක ජෙයචන්ද්‍රන්
අන්තර්ජාලය ජනප්‍රිය බහුජන මාධ්‍යයක් වශයෙන් වාණිජකරණයට ලක්වීම ආරම්භ වූයේ 1995ට පසු කාලයේදී ය. යුද්ධය තුළ දිවි ගෙවූ දෙමළ ජනයාගේ දෛනික තොරතුරු ප්‍රවෘත්තිමය ස්වරූපයෙන් සම්පාදනය කරන පළමු වෙබ් අඩවිය......

- 11 February 2015
'අපි ජීවත්වෙන්නේ අර්බුදයට ගිය අධ්‍යාත්මයක් සහිත සමාජයක' - සත්‍යජිත් මාඉටිපේ
සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවාගේ සම්ප්‍රාප්තිය සත් වසකින් ප්‍රමාද වූ එකකි. ඒ, දශකයකට කලින් වැඩ නිමකළ ඔහුගේ පළමු සිනමාපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමේ සියලු ප්‍රයත්නයන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සත් වසක් තිස්සේ අවුරා ලූ නිසා ය........

- 07 January 2015
'මගේ මුරණ්ඩුකම සමාජ සාධාරණත්වය වෙනුවෙන්' - ජයතිලක බණ්ඩාර
ජයතිලක බණ්ඩාර හා ප්‍රවණතාත්මක කලාව අතර ඇති සම්බන්ධයට දීර්ඝ අතීතයක් තිබේ. 1971 අප්‍රේල් නැගිටීමේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව විහිදෙන ඔහුගේ කැරළිකාරී දේශපාලන සහ නිර්මාණ භාවිතාව දුලබ පිළිවෙත් ගරුකභාවය පිළිබඳ.....