
- 07 January 2015
කදෝකිමියෙක්
දවල් දවසෙම
ඇවිලෙමින් ඉඳ
වැඩ ඇරී ඉර
ගියපු මොහොතක
ණයට ගත් රැස
දියට වගුරන
සඳ පළාතක
More...

- 07 January 2015
කුරුප්පු සහ බියට්‍රිස්ගේ ප්‍රේම වෘතාන්තය
කුරුප්පු කියන්නේ ඩ්‍රයිවර
උදේ හවස
මගීන් එතෙර කරන.
ස්වර්ග රාජ්‍යයට යන
අධිවේගී මග අසළ
පර්චස් දෙකක
අනවසර මාලිගය හදාගෙන
රජකරන!