JDS Sinhala

හතලිස් වියැති මනාලිය

අනේ....
බැරිද මට
මේ ඉන්න විදියට
කළු සායකට
පොඩි නිල් මල් වැටුනු
සුදු බ්ලවුස් එක අඳින්න?

මල් පොකුරු ඕනෙමද?

දෙව්දුවකගේ සිහිනය

ගිල්වමින්  දේදුනු තුළ
පැහැගන්වන්නීය ඈ
සිය සියුම් සිතුවිළි කෙඳිති හුය
වියනු වස් දහසක් සිහින

සුනු කර ඇද හැලෙන හිරු කැලුම්
මුසු කර  දිලෙන රන්දූලියේ
සිතුවම් කරන්නී ඈ

චූටි කෙල්ල

කඩියෙක් කෑව අල්ලක
කවියක් තිබේ සුරැකිව.

රතු පාට ඉහිරී
පලුවකින් සැරසී
ධන රේඛාව පරදා
දෙන සංකාව එසවී.
පිඹිමි පිරිමදිමි

ප්‍රොමිතියස්

අවසන
එළැඹ ඇත
අන්ධකාර යුගය
පූර්ව දැනුම්දීම් ද සහිතවම
අඳුරේය මනුසත්හු
අවැසිව ඇත
උහුහට
ආලෝකය...

"සෙල්වන්" මඳහස හෙවත් මළවුන්ගෙ මාසයේ එළැඹුම

ස්මරණයෙහි යෙදෙනු හැකි ‘මරණ’ වුව හැමෝටම
තියෙනවා මුළුමනින් මාසයක්
ඒත් එක මඳහසක් සමරන්න හිතෙනෙකත්
මැරුම්කන කාව්‍යමය දෝෂයක්

නමුදු හදවත කරා

මගේ කවි රූප

සිත නිවන
මෘදු ස්වර සංගීතය
පඩි පෙළක
ඇද හැලෙන දිය දහරක් වැනි ය

වේළුණු සුදු හුණු
මාවතේ එන
සුදු වැලි සුවඳ දෙන

අරුත් සඟවන කරදහි

හසුන පෙරළා
ඇතුළ කියවා බැලීමි
පමාවට එබැවින්
සමාවක් නොයදිමි

නිහඬ බස ඇසෙන කවියෙකුට
පිළිතුරු නොලියාම ලියමි
අකුරු අමුනා නොමැති තැන

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.