- 12 July 2019
'ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි" - යනූෂා ලක්මාලි
මනෝ ව්‍යාධියෙන් පෙළෙන්නන් හා කලා වාරකයන්ගේ ගැටළුව එකක් යැයි කීවේ සිනමාවේදී ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ය. 'ඔවුන් දෙපිරිසම යථාර්ථය සහ මායාව පටලවා ගනිති'යි ඔහු කීවේය. නමුත් ක්‍රොනන්බර්ග්ගේ ඒ අදහස, නිර්මාණ වාරණය ගැන ය. කලා නිර්මා...............
- 28 August 2017
'මම හිතාගෙන හිටියේ ලංකාවම මංගල උයනක් කියලා' - ඇන්තනී සුරේන්ද්‍ර
ඇන්තනි සුරේන්ද්‍රගේ සැහැල්ලුව අබියස සිත බරවෙයි. ‘ඇත්තම කියනව නම් මාව සංගීතඥයෙක් කළේ හැත්තෑ හතේ ජාති ආලේ’ ඔහු කියන්නේ සිනහසෙමිනි. සුරේන්ද්‍රගේ තාත්තා - බොහෝ දෙනා දැන සිටි ඇන්තනි මාස්ටර්’ - හේවුඩ් කලායතනයේ පළමු කණ්ඩායමේ සංගීතය....
- 19 April 2016
‘යුද්ධය ගැන ගැඹුරු සිනමාවක් බිහි වෙනු ඇත්තේ උතුරෙනුයි’ - ධර්මසේන පතිරාජ
එක් දහස් නමසිය හැත්තෑවෙන් ඇරඹි දස වසක කාලය ආසියා අප්‍රිකා සහ ලතින් ඇමරිකානු ත්‍රෛමහාද්වීපික කලාපයන් සොළවා ලූ කැරළිකාරීත්වයේ හා විමුක්තිකාමයේ ප්‍රචණ්ඩ වාසුළි මාලාවක ජන්ම දශකය සේ සැළකේ. යශෝකාමී වියට් කොං බල ඇණි සිය විජයග්‍රාහී...........
- 18 September 2015
'UN එක වන්නියෙන් පිටවුණේ දහස් ගණනක මරණ සහතික ලියන්න ඉඩ දීලායි' - අප්පුතුරෛ ලෝකීසන්
යාපනයේ මානව හිමිකම් පිළිබඳ සරසවි ආචාර්යවරුන්ගේ එකතුව දීර්ඝ කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානයේ උග්‍රතම විවේචකයන් වශයෙන් දකුණේ පිරිස් අතරද ප්‍රචලිතව සිටියේය. වන්නියේ අවසාන යුද්ධය නිමා වී මාස හයකින් පසු යුද්ධයේ අවසාන සමය පිළිබඳ......
- 03 September 2016
'ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්' - නාමල් ජයසිංහ
නාමල් ජයසිංහ සිය කලා රස්තියාදුවෙන් මිදුණේ සාලමන් ෆොන්සේකා හා සෝමලතා සුබසිංහගේ ශිල්ප ශාලිකා සෙවණේදී ය. 'ඉර මැදියමේ' යෞවන හමුදා සොල්දාදුවා විසින් විදහා පෑ රංගන ශික්‍ෂණයේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ඒ සමයේදී ය. ''මනුෂ්‍යයෙක් විදිහට...........
- 31 March 2016
"අපිට අවශ්‍ය දණ්ඩ මුක්තිය නිමා කරන යුක්තිය මිස නීති රෙගුලාසි නොවෙයි" - ලසන්ත රුහුණගේ
ප්‍රවෘත්ති වෙබ් අඩඩි රජයේ ලියා පදිංචි කිරීමට බල කරන නීති රීති ගෙන ඒමට උත්සාහ කළ රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් 2011 නොවැම්බර් 20 වැනිදා ‘සිළුමිණ‘ පත්‍රයේ පළ විය. වෙබ් අඩවි ලියා පදිංචියට.........
- 02 September 2015
'89 නැගිටීමෙන් මතු වුණු නිර්මාණශීලීම කවියා චන්ද්‍රකුමාර වික්‍රමරත්නයි' - කෝ. ආනන්ද හිමි
කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, '70 සහ 80 දශකයන් තුළ මතුව ආ නව සාහිත්‍ය ප්‍රවණතාවන් සහ රැඩිකල් භික්‍ෂු සම්ප්‍රදායන්ට මහත් සේ දායක වූ භික්ෂුවක් සේ සැළකිය හැකි ය. මා නිසා ඈ වීතරාගී (1968), ඈ හමුවුණි මෙසේ මැවුණි යන කෘති ද්වය සමග කෝ ආනන්ද.....