
- 04 August 2015
ලේන්සුව
ආ ගිය ගමන් එහෙමද
අඹු, සැමි, ළමයි කොහොමද
වරකට එකක් අසමින
ලේන්සුව ඔබෙ දණ මත!!
නූල් ගිය කලු කොටුවක
සිනාසෙන අප මුහුණුය
රතුව කොටුවක් ඒ අස
More...

- 30 June 2015
පව්කාරයන්ගේ මිටියාවත
සයිබරය තුළ රමණය
සැබෑව තුළ මරණය
දින සතක් පුරාවට
නගරය යට කරගෙන
ගැලුවා රතු රුධිරය
අපි පව්කාරයෝ වෙමු
වෙනකෙකුගේ ලොවක් තුළ ඉපදුන

- 15 June 2015
අවසානයට පසු...
ඉදින් අවසන,
බිඳී ගිය වීදුරුවක
කටු කැබලි මත වුව,
තැවරී තිබිය හැක මීවිත..
වියළිව ගිය මලෙක වුව
සුවඳක් ඉතිරි විය හැක,

- 09 June 2015
චන්ද්‍රබෝස් සුදාහර්
හඳ වුණත්
බිය යි කළුවර රෑට
හෙණ අකුණු
ගිනි පිඹින
බක් මහක .
උල් පොරෝ
දත් අගින්
තරු කඩාගෙන