
- 26 February 2023
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සෙල්වරත්නම්ලාගේ දුක් දිවි පවත
බිරිඳයි, ළමයිනුයි මගෙත් එක්ක කතාබහක් නැහැ. එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ කියලා මට හිතෙන්නේ. මටත් ඒ අය එක්ක මොනවද කතා කරන්නේ කියලා හිතා ගන්න බැහැ. කොහොමද මගේ ළමයින්ගේ මුහුණු බලන්නේ කියලත් මට තේරුම්......

- 06 October 2022
'මගේ තාත්තාගේ නිදහස ඔබ පතන නිදහසෙහි කොටසක් නොවේද?'
එක් දහස් නවසිය අසූ තුනේ කළු ජූලියෙන් පසු කිලිනොච්චියට පලා යන විට පස් හැවිරිදි වියේ පසු වූ සෙල්ලයියා සදීෂ්කුමාර් සිය දෙමව්පිය ආදරය මැද ඒ වනතෙක් හැදී වැඩුණේ කුරුණෑගල මැල්සිරිපුර, මඩහපොල පාරේ තිබූ එකම දෙමළ නිවසේ ය. යළි.....

- 05 November 2020
සමරිසි විරෝධී හිංසනයෙන් 'නීතිය රකින' පොලිසියේ ලිංගික පරික්ෂාව
ශ්‍රී ලංකාවේ පොලිසිය ඇතුළු බලධාරීන් විසින් පුද්ගලයන්ගේ සමරිසිභාවය තහවුරු කිරීම සඳහා බලහත්කාර ලිංගික පරීක්ෂාවන් මගින් ඉතා මෑත කාලයේත් සිදු කර ඇති ලිංගික වධහිංසා පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධානය යොමුකර තිබේ.............

- 09 March 2020
උඩරට මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ කොමිසම් වාර්තාව යටගැසූ බවට චෝදනා
මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව වසර දෙකක් ගතවන තුරුත් ප්‍රසිද්ධ නොකර සිටීම ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූවන්ගේ බලවත්.......

- 26 January 2021
මහර සමූහ ඝාතනය: 'අඩියක් ආවොත් වෙඩි තියනවා බල්ලන්ට වගේ'
'උඹ වගේ කාළකණ්නි සත්තුන්ට අපි මේ සළකනවා හොඳ වැඩියි. උඹලා මැරෙන්න ඕනේ වෙඩි කාලා නෙමෙයි, වසංගත බෝවෙලා. කොරෝනා වගේ වසංගත ඇවිත් තියෙන්නේ උඹලා වගේ ජරා සත්තු හැඳිගැවිලා යන්න තමයි!' ඒ, දෙවැනි රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී.................

- 22 September 2020
නැගෙනහිර විජයබා සංහාරය: යුක්තිය නොදුටු තිස් වසක මතකය
අත දරුවන් ඇතුලු එකසිය අසුවකට අධික නිරායුධ දෙමළ වැසියන් පිරිසක් රජයේ භට සෙනගක් විසින් මරා දමන ලද බවට ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රබල සාක්ෂි ගොනුවී ඇති කුරිරු සමුල ඝාතනයක තිස් වැනි වර්ෂ පුර්ණය දෙමළ ජනතාව විසින් මලින්, පහනින් සහ...........

- 15 November 2019
මාතලේ මිනිස් දඩබිම: 'යකඩ පොල්ලකින් ඔළුවලට ගහලා උරහිස් දෙපැත්තට ඇණ ගැහුවා'
එළැඹ ඇත්තේ නොවැම්බරයකි. 1989 දකුණේ තරුණ කැරැල්ල මර්දනය කිරීමේ තිස් අවුරුදු සංවත්සරය වැටී ඇත්තේ ද මේ නොවැම්බරයට ය. ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙන්නේ ද මේ මාසයේ ය. ඒ සඳහා ඉතිරිව..........