- 30 April 2021
කෙටිකතාව: අවසන් ගෞරවය
සයන්තන් කදීර්, උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ උපන්නද, යුද්ධය විසින් මතුකළ අවදානම් ජීවිතය අතහැර ජීවිතාරක්‍ෂාව සඳහා ඉන්දියාවට පලායන්නට සිදු වූවෙකි. මේ වනවිට ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින හේ, දමිළ බසින් නවකතා දෙකක් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙහි පළවන්නේ මෑතක දි ඔහු ලියා පළකළ...........
- 17 November 2020
අසිරිමත් උදෑසන
කොළ හැලුණු ඉති අග
මල් පුබුදුවනු බැරි වුව
ඉපල් සෙවණක් වුවද සෑහේ
ඉරි තැළුණු බිම මත
ළා දලු පුබුදුවන්නට...
අනෝරා වැසි වැස
සූරා මහපොළෝ හදවත
- 17 July 2020
එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
මෙතරම් කලකට පසුත්
ඔබ එල්ලා ගිය තරුවේ මලානික එලිය
තවමත් අහස මුදුනේ සැලි සැලී දිලෙයි
ආත්මය අළු පැහැ පරවියෙකු මෙන්
අඳුරු තීරුවක ගුලි ගැහෙයි
එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
- 04 December 2020
හඬ නඟන තරු ඇස
ඇද වැටුණු තරු සුසානය ළඟ
අහස් බලකොටුවක සිරගත
තාරකාවකි තනිව ඇවිළෙන
සඳ දිය පවා දැදුරුව
අතුරුදන් වෙන මොහොතක
විෂ හී උල්කාපාත වැසි මැද
හඬ නගන ඒ තරු ඇස
- 10 November 2020
නතාෂා සහ මම
වැරෙන් ගසනා
හඬක් නික්මී
සැලෙමි පැකිලෙමි
රැඳෙමි බියවෙමි
හිත හදාගෙන
නෙත පියාගෙන
සෙමෙන් ගොස්
දොර අවදි කරනෙමි