
- 16 November 2021
මතක නදිය
ඇසේ පත්ලක රිදුම් කැලතුන
දුරාතීතේ දිනකදි
ළයේ හරිමැද හැඟුම් ඇවිළුව
උදා තරු අඳුරේ නිදි
ගලාගිය ගඟ දියකි කාලය
දෙපා දොවනෙමි මග රැඳී
එදා ආ ගිය මතක මංවල
අදත් ඒ තරුරැස් වදී

- 09 November 2021
තුෂ්නිම්භූත තුරුපත්
හදිසියේ වට වැස්සෙන්
තුෂ්නිම්භූත වූ
තුරුපත්
බලා සිටියි,
හිස නූස්සාම
වැටෙන වැහි බිඳු දෙස;
තමන්වත් සෝදාගෙන
ගලා හැලෙන

- 04 October 2021
තුටු පණිවිඩ
ඝනඳුරේ කෑ ගසන කුරුල්ලන්
ගෙන එයිද තුටු පණිවිඩ...
එතැන ඇති කතා ගැන
කිසිවෙකුත් ළතවේද?
උරහිසට පිටුපා ළතැවුලක්
යාදිනන පිළිරුවක්
පිටුපසින් ඇදෙන බව

- 26 July 2021
මට මේ සියල්ල අමතක කළ හැක
මට මේ සියල්ල අමතක කළ හැක.
මේ දීන අසරණ ජීවිතය
අතාරින්නට අකැමැතිව
ඇසිල්ලක බලාපොරොත්තු සුඟක්
වැරෙන් අල්ලාගෙන
මහපොළොවත් මගෙ හදවතත්
වෙව්ලුම් කද්දී
ගාලු පාර හරහා ගිය හැටි

- 26 October 2021
රෝගී මිනිසෙකු සමඟ අනුරාගීව
රෝගී මිනිසෙකු සමඟ
ශෘංගාර රංගනයකට පෙර
ඔබ පළමුව කළ යුත්තේ
ඔහුගේ නාස්පුඬු අග
කුඩා කණ්ණාඩියක් තබා
ඒ මත වාෂ්ප පටලයක් දැවටේදැයි
සෝදිසියෙන් බලා සිටීමයි.
ඔහු සජීවී සහ සූදානම් නම්

- 30 April 2021
කෙටිකතාව: අවසන් ගෞරවය
සයන්තන් කදීර්, උතුරු පළාතේ යාපනය දිස්ත්රික්කයේ උපන්නද, යුද්ධය විසින් මතුකළ අවදානම් ජීවිතය අතහැර ජීවිතාරක්ෂාව සඳහා ඉන්දියාවට පලායන්නට සිදු වූවෙකි. මේ වනවිට ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින හේ, දමිළ බසින් නවකතා දෙකක් ප්රකාශයට පත් කර තිබේ. මෙහි පළවන්නේ මෑතක දි ඔහු ලියා පළකළ...........