- 13 March 2018
එස්ටීඑෆ් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට රජයේ වෙද්දු බැහැ කියති
පසුගිය සතියේ දී මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට යැයි පවසමින් යොදවන ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ (Special Task Force - STF) සෙබළුන් විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබු.....
- 11 March 2018
මුස්ලිම් විරෝධී ප්‍රහාරවලින් උන්හිටි තැන් අහිමි සිය ගණනක් අනාථ කඳවුරක
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් සිංහල - බෞද්ධ අන්තවාදීන් විසින් පසුගිය දින කිහිපය තුළ එල්ල කරන ලද ප්‍රහාර මැඩ පවත්වා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ඇතැයි රජය පැවසුව ද එම ප්‍රහාරයන් හේතුවෙන්............
- 21 August 2017
වධ හිංසාවලින් ලංකාව සයවැනි වරටත් මුල්තැන ගනියි
සිය පුරවැසියනට වධහිංසා පමුණුවන රාජ්‍යයන් අතුරින් ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට නැවත වතාවක් හිමි ව තිබේ. ලෝකයේ වඩාත් ම වධහිංසා සිදුකෙරෙන රට ලෙස ශ්‍රී ලංකාව එක දිගට ම නම්කරනු ලැබූ හය වැනි වසර මෙයයි. වධහිංසාවන්ගෙන් මිදීමට රටවල්.......
- 21 February 2017
'ලිංගික වහල් කඳවුරු' පවත්වාගෙන යාම ගැන ශ්‍රී ලංකා හමුදාවට චෝදනා
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා විසින් දූෂණ කඳවුරු පවත්වාගෙන යමින්, අත් අඩංගුවේ පසුවන කාන්තාවන් ලිංගික වහලියන් ලෙස රඳවා තබාගෙන සිටින්නේය යි එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙත භාරදී ඇති වාර්තාවකින් හෙළි වේ. “කාමරයට ආපු එක් උසස්..........
- 23 September 2017
නාගර්කෝවිල් විදුහලට බෝම්බ හෙළීමේ විසි දෙවැනි වසර සැමරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යාපනයේ නාගර්කෝවිල් රජයේ විදුහලට බෝම්බ හෙළීමෙන් විසි දෙවරසක් සම්පූර්ණ වීම සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සමරු උත්සවයක් සිකුරාදා (22) එම පාසැල් පරිශ්‍රයේදී පැවැත්විණ. 1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල්............
- 28 March 2017
රොෂේන් චානක ඝාතනය ගැන කොමිසන් වාර්තාව යට ගසන බවට චෝදනා
කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකට ලක් වූ කම්කරු සේවකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසන්.....
- 12 February 2017
පැහැරගැනීම් සිදුකළ නාවික සෙබළු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය දෙමළ ජාතික සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදාවේ නිලධාරින් සහ සෙබළුන් ස දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන...............