
- 12 December 2018
මන්නාරම සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි සාම්පල ජනවාරියේ ඇමරිකාවට
මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිතව සොයාගන්නා ලද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති විශාලතම සමුහ මිනීවළෙන් ගොඩගත් ඇට සැකිලිවල කාල නිර්ණය සඳහා ඒවායෙහි අස්ථි සාම්පල එළැඹෙන ජනවාරි මාසයේ දී ඇමරිකාවට රැගෙන යන බව එම මිනීවළෙහි කැණීම් කටයුතු.......

- 03 December 2018
නාවික හමුදාවේ කප්පම් කල්ලි ගැන තවත් තොරතුරු හෙළි වේ
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගේ සේවයේ නියුතු ඉහළම නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමගම, කප්පම් මුදල් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම්වලට අදාළව ඇසින් දුටු සාක්ෂි රැසක් හෙළිදරව් වෙමින් පවතී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී......

- 30 October 2018
මන්නාරම සමූහ මිනීවළේ ඇට සැකිලි සංඛ්‍යාව 212 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම සමුහ මිනී වළ ආශ්‍රිතව කළ කැණීම්වලින් දින 96 ක් අවසානයේ ගොඩගනු ලැබ ඇති මිනිස් ඇට සැකිළි ප්‍රමාණය 212 දක්වා ඉහළ නැඟ තිබේ. මන්නාරමේ සතොස ගබඩා පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනීවළෙහි කැණීම්...............

- 12 October 2018
උතුරෙන් තවත් ඇට කටු හමුවේ; මන්නාරමින් සිරුරු 175ක්
උතුරු පළාතේ විදුලි කණු සිටුවීම සඳහා වළවල් කණිමින් සිටි කම්කරුවන් පිරිසකට මිනිස් ඇට සැකිලි යැයි සැක කෙරෙන අස්ථි ශේෂයන් හමු වී තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ කම්කරුවන් කණ්ඩායමක් විසින් බ්‍රහස්පතින්දා (11) පලාලි - අච්චුවේලි මාර්ගයේ විදුලි කණු...........

- 23 November 2018
දුරකතන අංකවලින් නාවික හමුදා කප්පම්කරුවන් හෙළිවේ
කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුත්තේ කවරෙක්දැයි දුරකතන දත්ත ඇසුරින් නිශ්චිතවම හඳුනා ගැනීමට තමන්ට හැකිවුණු බව රහස් පොලිසිය පවසයි. නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයේ......

- 18 October 2018
ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළේ ඇටකටු ෆ්ලෝරිඩාවට
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම සමූහ මිනී වළේ අස්ථි කොටස්වල කාලය තීරණය කර ගැනීම සඳහා ඒවායේ නියැදි කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණායතනයක් වෙත යැවීමට අධිකරණයේ අනුමැතිය හිමිව ඇත. දින 90 ක කැණිම් අවසානයේ........

- 08 September 2018
මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ තොරතුරු ලබාදීම නිසි බලධාරියෙක් යටතට
මන්නාරම සමූහ මිනීවළේ කැණීම් සහ වෝහාරික පරීක්ෂණ කටයුතු පිළිබඳව ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම එහි පරීක්ෂණ කටයුතු භාර වෝහාරික විශේෂඥයන්ට තහනම් කරමින් ඒ පිළිබඳව කටයුතු කිරීමේ බලය නිසි බලධාරියෙකු යටතට පත් කොට ඇත.......