
- 01 July 2020
මුස්ලිම් නීතිඥයාට එරෙහිව 'ත්‍රස්ත සාක්කි' ගෙතූ රහස් පොලිසියට විනිසුරු විරෝධය
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික නීතිඥවරයකුට එරෙහිව ව්‍යාජ සාක්ෂි ගෙතීමට රහස් පොලිසිය විසින් දරණ ලද උත්සාහයක් විනිසුරුවරයකුගේ මැදිහත්වීම.........

- 24 June 2020
මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ “තේ පොලු වලින් බැටදීලා”
පොලුවලින් පහර දීමෙන් බන්ධනාගාර නිලධාරින් විසින් තරුණ රැඳවියකු මරා දමන ලද බව ප්‍රහාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු විවෘත අධිකරණය හමුවේ දී ඇති සාක්ෂියකින් හෙළිදරවු වී තිබේ. බන්ධනාගාර නිලධාරීන් ප්‍රසිද්ධ කර ඇත්තේ 25 හැවිරිදි රැඳවියා දෙමාසයකට.....

- 16 May 2020
අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට වසංගත සහනාධාරය නොදෙයි
කෝවිඩ් වසංගත පීඩාව හමුවේ රජය විසින් බෙදනු ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි කලක් ගතවීත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ.....

- 25 February 2020
“බහුබූත දොඩවන්න එපා” නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේදී අපහාස කරයි
මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස්.....

- 02 June 2020
වෘත්තීය සගයෙකුට එරෙහි සිංහල බලපෑම නිසා නීතිඥ සංගමය බෙදෙන ලකුණු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් නොවන්නැයි, සර්ව සිංහල නීතිඥ සමූහයක් විසින් දිගින්, දිගටම කරනු ලබන බලපෑම් හේතුවෙන් ශ්‍රි ලංකා......

- 26 February 2020
දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්
ආණ්ඩුවට “දැඩි ලෙස පක්ෂපාතී වෙමින්” පීඩාවට පත්වූවන් “මකා දැමූ” වාර්තාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම ගැන සියයකට අධික දෙමළ පීඩිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත තම වේදනාව හා කෝපය ලිඛිතව.......

- 10 December 2019
දෙවැනි රාජපක්ෂ පාලනයේ ඉහලම ආරක්ෂක බලධාරියාට මානව හිමිකම් ප්‍රහාරයක්
යුද අපරාධ චෝදනා එල්ලවී සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ආරක්ෂක බලධාරියාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව වසර ගණනක් තිස්සේ විමර්ශන කරන ජාත්‍යන්තර සංවිධානයක් බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබේ. දකුණු අප්‍රිකාව මුලස්ථාන