- 10 December 2019
දෙවැනි රාජපක්ෂ පාලනයේ ඉහලම ආරක්ෂක බලධාරියාට මානව හිමිකම් ප්‍රහාරයක්
යුද අපරාධ චෝදනා එල්ලවී සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ආරක්ෂක බලධාරියාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව වසර ගණනක් තිස්සේ විමර්ශන කරන ජාත්‍යන්තර සංවිධානයක් බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබේ. දකුණු අප්‍රිකාව මුලස්ථාන
- 06 November 2019
මන්නාරම සමුහ මිනීවළ: බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් පරීක්ෂණ ප්‍රමාද වෙයි
විදේශීය කාබන් කාල නිර්ණ පරීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්වීමෙන් පසුව, කාලය නිශ්චිත කරගැනීම සඳහා අලුතින් ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක පරික්ෂණය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ අධිකරණය විසින් මේ තාක් මුදා නොහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ.....
- 05 October 2019
ලෝක ළමා දිනයට අතුරුදහන් වූ දරුවන්ගේ ලැයිස්තුවක් එළිදක්වයි
උතුරු පළාතේ මව්වරුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයට පත් වූ අවුරුදු 14ට අඩු ළමුන් අවම වශයෙන් 29 දෙනකු අතුරුදහන් වී තිබේ. ලෝක ළමා දිනය නිමිත්තෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින්...........
- 15 July 2019
වධහිංසා ගැන ගෝඨාට එරෙහි නඩුවේ සවිස්තර චෝදනා සිංහලෙන් හා දෙමළෙන්
ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ගණනාවක් නගමින්, අනාගත ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව එක්සත් ජනපදයේ සාමුහිකව පවරන ලද නඩුවේ පැමිනිල්ලේ සිංහල හා දෙමළ පරිවර්තන ප්‍රසිද්ධියට පත් කර තිබේ................
- 23 October 2019
ගැටවර තරුණ තරුණියන් නාවික වධකාගාරයකදී මරා දැමූ බවට සාක්කි
ත්‍රිකුණාමලය කුප්‍රකට ගන්සයිට් භූගත සිර කඳවුරේ සිරකර සිටි තරුණ තරුණියන්, එහි පාලනය භාරව සිටි නාවික හමුදා සාමාජිකයන් විසින් විටින් විට වෙඩි තබා ඝාතනය කර ඇතැයි හිටපු නාවික හමුදා ප්‍රධානියාද සැකකරුවකු වන සාපරාධී ක්‍රියා මාලාවක් විභාග කරන අපරාධ..........
- 22 July 2019
මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගත් භාණ්ඩ හත්සිය ගණනක පරීක්ෂණ ඇරඹේ
ශතවර්ෂ ගණනාවකට ඉහත ලන්දේසි යුගයට අයත් බවට විදේශීය විද්‍යාගාරයකින් නිගමනය කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනිවලේ කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹීම සඳහා මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ.......
- 25 June 2019
'වඳ සැත්කම්' චෝදනාකරුවන්ට එරෙහිව උසාවියට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සිංහල කාන්තාවන් හාරදාහක් වඳ කිරීමේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගැනීමෙන්, ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති සහ නීතිපති ඇතුළු පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු සිය මූලික අයිතිවාසිකම් කඩකළ බවට කුරුණෑගල....