- 20 August 2015
මැතිවරණ ඝෝෂා මැද දෙමළ ජාතිකයන් සිව් දෙනෙක් කටුනායක දී අත් අඩංගුවට
යහපාලනය සහතික කළ රජයක් බලයට පත් වූ මැතිවරණ උණුසුම මධ්‍යයේ දෙමළ ජාතිකයන් සිව් දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන බන්ධනාගාර...........
- 14 August 2015
2009 න් පසු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ 55 දෙනකුට ශ්‍රී ලංකාවේදී වධ හිංසා
රජය යුද්ධය ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවන ලද පනස් පස් දෙනකු පිලිබඳ විස්තර තමන් සතුව ඇතැයි වධ බන්ධනයට විරුද්ධව කටයුතු කරන බ්‍රිතාන්‍ය.....
- 10 July 2015
ශ්‍රී ලංකාවේ ජන ජීවිත රැකීමට එක්සත් ජාතීන් අසමත් වූ බව මානව හිමිකම් ප්‍රධානියා කියයි
ශ්‍රී ලංකාවේ යුද ගැටුමෙන් දහස් සංඛ්‍යාත මනුෂ්‍ය ජීවිත විනාශ වීම වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වූ බව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ.......
- 22 June 2015
කටුනායකදී දහඅට වැනි දෙමළ ජාතිකයාත් අත් අඩංගුවට ගනියි
විදෙස් සේවය සඳහා මැදපෙරදිග ගොස් ආපසු දිවයිනට පැමිණෙමින් සිටියදී, පසුගිය ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපොළෙන් අත්අඩංගුවට ගැනුණු නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයන්හි පමණක්.......
- 04 August 2015
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ පොලිස් වද හිංසාවලට උපකාර කරන බව හෙළි වෙයි
ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විරුද්ධවාදීන් මර්දනය සඳහා ඕස්ට්‍රේලියාව මෙවලම් ලබා දුන් බව එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් විසින් හෙළි කරගෙන තිබේ.
- 30 June 2015
මැද පෙරදිග සිට පැමිණි තවත් දෙමළ තරුණයකු හතරවැනි තට්ටුවට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින මැද පෙරදිග රැකියාව නිමවා පෙරළා පැමිණි දෙමළ තරුණයකු ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබේ. ජූනි 27 වැනිදා කටුනායකදී අත් අඩංගුවට ගනු ලැබූ බහරේන් සිට පැමිණි තිස්...........
- 15 June 2015
'අතුරුදහන්වූවන් ගැන 'යහපාලන' මඟ රාජපක්ෂ පිළිවෙතමද?" - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයය
සත්‍යය සහ යුක්තිය සඳහා වන ස්වාධීන සහ විශ්වසනීය යාන්ත්‍රණයක් ඇතිකිරීම පමා කිරීම සඳහා රාජපක්ෂ පාලනය ක්‍රියාවේ යෙදවූ උපාය මාර්ගයම වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරන්නේදැයි ශ්‍රී....