JDS Sinhala

කප්පම් සඳහා පැහැරගත් පුද්ගලයන් අතුරුදහන් කළ බව නාවික සෙබළු පිළිගනිති

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් කොළඹ සහ  නැගෙනහිර පළාතේ විවිධ තැන්වලින් දෙමළ ජාතික තරුණයන් ඇතුළු පුද්ගලයන්ව පැහැරගෙන ගොස් රහසිගත සිර කඳවුරු තුළ රඳවා තබා ගෙන, පසුව අතුරුදහන් කළේ යැයි නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට..........

මන්නාරම සමූහ මිනීවළෙන් හමු වූ ළමුන්ගේ සිරුරු 28 දක්වා ඉහළට

මන්නාරම සතොස සමුහ මිනීවළෙන් මේ වන විට  කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28ක් ගොඩගෙන ඇතැයි එහි කැණීම් කටයුතු මෙහෙයවන  ප්‍රධාන වෝහාරික වෛද්‍ය නිලධාරියා  පවසයි. මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ  මේ බව ප්‍රකාශ කළේ දින 145ක........

සමූහ මිනීවළවල් කැණීමේ උපදෙස් මාලාව අධිකරණ අමාත්‍යංශයේ හමස් පෙට්ටියට

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල්වල කැණීම් සහ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අදාළ වන මාර්ගෝපදේශන මාලාවක්  සකස් කර එය  අධිකරණ අමාත්‍යාංශයේ  අනුමැතිය සඳහා යොමුකොට වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත්  ඒ සම්බන්ධව මේ  දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී......

මන්නාරම සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි සාම්පල ජනවාරියේ ඇමරිකාවට

මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිතව සොයාගන්නා ලද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති විශාලතම සමුහ මිනීවළෙන් ගොඩගත්  ඇට සැකිලිවල කාල නිර්ණය සඳහා ඒවායෙහි අස්ථි සාම්පල එළැඹෙන ජනවාරි මාසයේ දී ඇමරිකාවට රැගෙන යන බව එම මිනීවළෙහි කැණීම් කටයුතු.......

මන්නාරමින් හමු වූ මිනිස් ඇටකටුවල කාල නිර්ණ ප්‍රතිඵල සති දෙකකින්

එක්සත් ජනපදයේ මියාමී හි පිහිටි බීටා ඇනලිටිකස් ආයතනය වෙත භාර දෙන ලද, මන්නාරම සතොස ගබඩා පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනිවළෙන් සොයාගන්නා ලද අස්ථි සාම්පලවල කාල නීර්ණ ප්‍රතිඵලය සති දෙකක් තුළ ලැබීමට නියමිත යැයි එහි කැණීම් කටයුතු භාර අධිකරණ.......

සිය ගණනක් අතුරුදහන්වීම ගැන ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්නැයි ජාත්‍යන්තර ඉල්ලීමක්

නම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර මානව.......

නාවික හමුදාවේ කප්පම් කල්ලි ගැන තවත් තොරතුරු හෙළි වේ

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගේ සේවයේ නියුතු ඉහළම නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමගම, කප්පම් මුදල් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම්වලට අදාළව ඇසින් දුටු සාක්ෂි රැසක් හෙළිදරව් වෙමින් පවතී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.