JDS Sinhala

ඉක්බිති ලේ වැකි වධබිම් අමතකව ගියේය: අද එතැන් සිට...

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කිරීම මගින් රටේ ආරක්ෂාව පිරිහෙන බවත්, එමගින් ආරක්ෂක අංශ සාමාජිකයන් දුර්මුඛ විය හැකි බවත් පවසමින් එවැනි නෛතික ක්‍රියා මාර්ග.....

කේප්පාපුලවු තුන් අවුරුද්ද: 'අපේ මිනී පිට්ටනියත් හමුදාව අල්ලාගෙන'

කේප්පාපුලවු ඉඩම් ප්‍රශ්නය යනු, තමන්ගේ මිතුරන් වන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් අතිශයෝක්තියට නගන ලද පවුල් 56ක ප්‍රශ්නයක් බැව් උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් ' ඉරිදා ඔබ්සර්වර්' පත්‍රයට කියා තිබුණේ පෙබරවාරි මුල් සතියේදී...........

භීම සමයක සාක්‍ෂි එකතුවක් V: මරු මුව මඟහළ පෝද්දල ජයන්ත ආපදානය

රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනයේ බිහිසුණු බව පෙන්නුම් කිරීමට ආණ්ඩු විරෝධීන් විසින් හුවා දක්වන ලද, විශේෂයෙන් යහපාලන වේදිකා මත තොරොම්බල් කළ, සිදුවීම් අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම හා පෝද්දල.......

බිම්ගෙයි වධබිම: ගන්සයිඩ් කඳවුරේ වැළලෙන නාවුක හමුදා අපරාධ

මෙයින් මාස කිහිපයකට පෙර දිනෙක මම සරෝජනි නාගරාජන් ඇමතීමි. දෙමළ ජාතික මවක් වූ ඇය සහ ඇගේ සැමියා, ඔවුන් වැනිම තවත් මව්පියවරුන් කිහිප දෙනෙකුත්  සමග තම දරුවන් අතුරුදහන් කළවුන්ට එරෙහිව දස වසකට ආසන්න කාලයක් හුදකලා අරගලයක් නිරත වී සිටිති. නාවික හමුදාවේ.........

වන්නි දඩබිම: 'සුදු සොල්දාදුවන් ගැවසුණු මුරුගන් ට්‍රේඩර්ස් ඉදිරිපිට මිනී යායක්'

වන්නිය සැළකෙනුයේ මහා භූමියක් ලෙසිනි. බොහෝ ගොවිබිම් මෙන්ම ඒ හා සමාන්තර වූ මහා වනයත් නිසාවෙන් මහා භුමි යන නාමය ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය. වන්නියේ මුල් පදිංචිකරුවන් ගැන ගැඹුරින් විමසා බැලීමේදී.........

සරසවි සිසුන් දඩයමට රට පීරන යහපාලක මර්දන රැල්ල

වසර කිහිපයක් පුරා එක දිගට කොළඹ නගරයේත්, දිවයිනේ සෙසු ප්‍රධාන නගරවලත් මංමාවත් ඔස්සේ මාලඹේ උසස් තාක්ෂණ ආයතනය නොහොත් කුප්‍රකට සයිටම් ආයතනයට එරෙහිව දියත් වෙන සිසු උද්ඝෝෂණයන් කෙලවර වන්නේ අධි පීඩන ජල............

භීම සමයක සාක්‍ෂි එකතුවක් IV: නඩේසපිල්ලේ විතියාදරන්ගේ මරණීය හෝරාවන්

පැහැරගෙන ගොස් මරාදැමීමට කළ සැලසුම් ව්‍යර්ථ වීම හේතුවෙන්, එය නිල අත්අඩංගුවට ගැනීමක් ලෙස පෙරලීමෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අතළොස්ස අතර ජ්‍යෙෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන‘සුඩර් ඔලි‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘ..................

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.