
- 05 June 2017
භීම සමයක සාක්‍ෂි එකතුවක් III: ‘නිදහස් කළත් අනිවාර්යයෙන් මරනවා!'
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් එහි රැගෙන ආ පුද්ගලයන්ට සැලකූයේ තිර්ශචීන ලෙස ය. පහරදීමේ සීමාවක් හෝ වෙලාවක් නොතිබුණි. අත් අඩංගුවට ගත් බොහෝ දෙනා පුටු හෝ මේස කකුලකට සම්බන්ධ කොට මාංචු දමා තිබූ අතර ඇතැමුන් නිරුවත් කොට තිබිණ. ඕනෑම...........

- 02 June 2017
භීම සමයක සාක්‍ෂි එකතුවක් II: අවුට්රීච් ලංකා මාධ්‍ය මර්දනය
තමන්ට අවශ්‍ය පුද්ගලයන් කුමන ආකාරයකින් හෝ කොටුකරගැනීම සඳහා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ගෙනයනු ලබන සූක්ෂම මෙහෙයුම්වලට කදිම නිදසුනක් වනුයේ 'අවුට්රීච් ලංකා' වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඔවුන් ගෙනගිය ක්‍රියාකලාපය යි. මෑත කාලීන..........

- 22 March 2017
'නෝ ෆයර් සෝන්' තිරගත කළ ලීනා හෙන්ඩ්‍රි දඩ ගසා නිදහස් කරයි
ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍රපටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින් පසු දඩ මුදලකට යටත් කොට ඇය නි............

- 17 August 2016
ජූලි මාසයේදී බ්‍රිටන් ගාඩ්න් මැදුර සමූහ චිතකයක් වී දැවුණේය
සමූහ අපරාධ ගැන අවලෝකනය කිරීමත්, ඒ අපරාධයන් සම්බන්ධයෙන් සාමූහික පශ්චාත්තාපය විවෘතව සාකච්ඡා කිරීමත් ලංකාවේ දී සැළකෙන්නේ 'ජාති ද්‍රෝහීකමක්' විදියට ය. පත්තරවල වාර්ෂික කැලැන්ඩර් විශේෂාංග වශයෙන් විනා සාමාන්‍යයෙන් ඒ අතීතය ගැන ගැඹුරින් විමසා සිදු නොවේ. ඒ විශේෂාංග ද..............

- 12 May 2017
භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක් - I
රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර, කාටූන් ශිල්පී යූනුස්ට පිහි ඇනුම් සිදුකළ ප්‍රේමදාස පාලන සමය මාධ්‍යවේදීන් කරා රාජ්‍ය භීෂණය ළඟා වූ වකවානුවක් සේ පොදු වශයෙන් පිළිගැනේ. නමුත් ඒ සමයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවූයේ.........

- 28 October 2016
'කවුරුත් දන්නා නඩුව' සහ ජාත්‍යන්තර මුසාවාද
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අතරින්, මෙතෙක් ඇප නො ලත් අවසන් සිව් දෙනාගෙන් දෙ දෙනෙක් ද පසුගිය සඳුදා (24) හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙතින් ඇප...........

- 02 August 2016
විසි වසරකට පෙර 'කිලිවෙඩ්ඩියේ අමු සොහොන් මතදී ය'
එක් දහස් නවසිය අසූ පහේ මැයි තිස් වැනිදා සේරුනුවර සිට පැමිණි සන්නද්ධ පොලිස් බල ඇණියක් විසින් කිලිවෙඩ්ඩියේ ගම්වාසී ස්ත්‍රීන් ඇතුලු 36 දෙනෙකු පැහැරගෙන ගොස් අල්ලෛ- කන්තලේ මාර්ගයේ සාලම්පිඩ්ඩි ප්‍රදේශයේදී මරා පුළුස්සා දමන ලදී. භීතියට පත් ඇතැම් ජනයා ගම අතහැර සැතපුම් පහක්...........