
- 28 March 2018
ගාමිණී නවරත්න: යුක්තිකාමී සිංහලයකුගේ අනභිනන්දිත චරිතාපදානය
ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සමරමින් ලන්ඩනයේ 'ගාඩියන්' පත්‍රය විසින් පසුගිය අවුරුද්දේ පළකරන ලද ලිපියක, සියවසකට පෙර ඒ තීරණාත්මක ඉතිහාස කාල පරිච්ඡේදයේ ජීවත් වූ මිනිසුන් සහ අපේ සමකාලීනයන් අතර තීරක වෙනසක් පෙන්වා දෙන පෝල් මේසන් මෙසේ......

- 10 August 2017
මිනිස් ලේ වැකි දවස් II : 'සොල්දාදුවෝ අප පෙළට සිටුවා කුරුමාණම් ඇල්ලූහ'
එක්දහස් නවසිය අසූ තුනේ 'කළු ජූලියේදී' වැලිකඩ බන්ධනාගාරය තුළ දෙමළ දේශපාලන සිරකරුවන් ඉලක්ක කොට සිදුකළ ම්ලේච්ඡ සංහාරයෙන් දිවි ගළවාගත් ගාන්ධියම් ව්‍යාපාරයේ පුරෝගාමී සමාරම්භකයෙකු වූ සොලමන් අරුලානන්දන් ඩේවිඩ් විසින් එයින්........

- 25 June 2017
ආනන්ද ඉඩමේගම: ඝාතක යුගයකට ඇරුණු එක් මිනිස් කවුළුවක්
එක් දහස් නවසිය අසූ තුනේ දුෂිත ජනමත විමසුම හරහා සිය නිල පාලන කාලය වසර හයකට දිගු කරගත් ජයවර්ධන 1988 දී යළි තෙවන වරටත් ඉදිරිපත් වීමේ සුදානම් විය. එහෙත් ඊට එරෙහි වූ එවකට අගමැති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි නායක වූ ආර්.ප්‍රේමදාස.......

- 06 January 2017
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය IV: කොළඹ පත්තරවල ගොපළු චිත්‍රපට කතා
දෙදාහ වසරේ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ ඇසුණු වාගාලාපවල දෝංකාරය රැව් පිළිරැව් දෙමින් තිබු කාල පරාසයේදීම “බිඳුණුවැව” ඝාතන ද සිදුවීම හුදෙක් අහම්බයක් ද? විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය විසින් ගොඩනගන ලද්දා වූ ආඛ්‍යානයක් හඳුනාගත හැකි ය. එනම් සිංහල..............

- 24 July 2017
මිනිස් ලේ වැකි දවස්: 'නිරුවතින් ඇවිද යන මට ඔවුහු පා පහර දුන්හ' - I
සොලමන් අරුලානන්දම් ඩේවිඩ් (1924 - 2015) හෙවත් එස් ඒ ඩේවිඩ් දෙමළ ජාතික අරගලයේ වැදගත් පරිච්ඡේදයක පුරෝගාමී ප්රමුඛයෙකි. යාපනයේ කයිට්ස් හි කරම්පන් ග්‍රාමයේ උපන් හේ, '50 දශකයේ දී විදේශගතව වාස්තු විද්‍යාව හා නගර සැළසුම් පිළිබඳ මෙල්බර්න් හා..........

- 17 February 2017
විජය කුමාරණතුංග: 'සිහින ලොව කුමරා'ගේ හිසට වෙඩි තැබීම
විජය කුමාරණතුංග 1988 පෙබරවාරියේදී ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණට ය. විජය ඉන්දීය ආක්‍රමණයට පක්ෂ වූ අයෙක් බවටත්, ඒ නිසාම රට බෙදන පළාත් සභා ක්‍රමය යුක්ති සහගත කළ බවටත්, 1986දී උතුරට ගොස් ත්රස්තවාදීන් හමු වී හමුදා........

- 13 December 2016
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය III: සම්බුලා ජාතකයේ සිට 'අලි - කොටි කුමන්ත්‍රණ' දක්වා
පුරාණෝක්ති හරහා ගොඩ නැගුණා වූද, එතුළින් සමාජ කාර්ය ඉටුවූවා වුද ආඛ්‍යාන සෑම සමාජයක්ම සතු විය. පුරාණෝක්තියක් යනු භාෂා විධියකි. එහි ආඛ්‍යානය එම භාෂා විධියේම ප්රකාශනයකි. පෙර සමාජ බොහෝ විට මුඛ පරම්පරා සම්ප්රදායයෙන් මෙම ආඛ්‍යාන..........