- 27 July 2023
ඒ තුච්ඡ සතිය: සියැසින් දුටු සාක්ෂිකරුවකුගේ සටහනක් - I
වාර්ගික ප්‍රචණ්ඩත්වය ලංකාව පුරා නිතර හොල්මං කළෙද, මින් පෙර ඒවා මැඩපවත්වන ස්වභාවයක් පැවතිණ. නමුත් මෙවර සියලු සීමා බිඳ වැටිණ. එය, අපමණ කොල්ලකෑම් ද, ගිනිතැබීම් ද, ඝාතන ද ගහණ නොසිතූ විරූ බියකරු නපුරු සිහිනයක් මෙන්.............
- 19 April 2021
1971 අප්‍රේල්: බ්‍රිතාන්‍ය, චීන, ඇමරිකානු හා සෝවියට් අවි තොග ලංකාවට ගොඩබායි - III
ඉන්දු උපමහාද්වීපික කලාපය සසළවා ලූ සමාජ පිපිරීමක් සේ සැළකුණු 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස් මාසයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ වාමාංශික ශාස්ත්‍රඥයකු වූ ෆ්‍රෙඩ් හැලිඩේ විසින් ලියන ලද The Ceylonese Insurrection නැමති මුල් ලිපිය පළමුවෙන් පලවූයේ.........
- 05 April 2021
1971 කැරැල්ලෙන් පනස් වසරක්: 'ලංකාවේ බහුජන මුහුණුවර ප්‍රමෝදයේ සිට වියවුල දක්වා' - I
එක් දහස් නමසිය හැටේ සහ හැත්තෑවේ දශකයන් පැරණි විජිතවාදයටත්, නව යටත් විජිතවාදයටත් එරෙහිව ජාතික විමුක්තිකාමයේ සහ සමාජ විප්ලවකාරීත්වයේ වඩදිය ත්‍රෛ මහාද්වීපික කලාපයන් තුළ නැග ආ සමයකි. ප්‍රංශ යටත් විජිතවාදයට එරෙහිව හෝ චී මින්.......
- 22 April 2020
එම්.එන්. රෝයි: 'ලෙනින් කතාවේදී අවංක ද, හැසිරීමේදී මිත්‍රශීලී ද විය'
මනබේන්ද්‍ර නාත් රෝයි (1887-1954) හෙවත් එම්.එන්. රෝයි සුපතල බෙංගාල කොමියුනිස්ට්වාදියෙකි. විසිවන සියවස මුල් දශක දෙක තුළ රුසියානු විප්ලවකාරී නැගිටීම් කේන්ද්‍ර කොටගෙන වර්ධනය වූ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වඩාත්ම බලපෑම්.........
- 14 April 2021
1971 අප්‍රේල්: හමුදා සෙබළු, කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු පුලුස්සා දමති - II
පිළිතුරු වශයෙන් ආණ්ඩුව කරන ලද්දේ පැරණි එජාප ආණ්ඩුව විසින්ම ගොතන ලද පරණ චෝදනාවන්ම යළිත් එල්ල කිරීමයි. ශ්‍රීලනිප, ලසසප සහ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පක්ෂය විසින් එක හඬින් ප්‍රකාශ කළ ආකාරයට අනුව ජවිපෙ "සීඅයිඒ ඒජන්තයන්".....
- 29 April 2020
ධර්මරත්නම් සිවරාම්: 'අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය'
අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක් නොසොයති. රාජ්‍ය ප්‍රචාරණයට..........
- 01 October 2019
අර්ධද්වීපයේ සාගිනි සංග්‍රාමය: රාසයියා පාර්තීපන් ගැන චරිතාපදාන සටහනක්
තිස් දෑ අවුරුද්දකට කලින් සැප්තැම්බර් 26 වැනිදාවක, යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ප්‍රත්‍යන්තයේ පීඨිකාවක් මත දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයාගේ දෑස් අභියස දී දෙමළ ජන නිදහස පිණිස ඇවිළෙමින් තිබූ ගිනි සිළක් නිවී ගියේය. අර්ධ ද්වීපයේ කැකෑරෙන........