
- 09 May 2015
පඬිවර ගුණපාල ධර්මසිරි: මතක දියවැල් ඔස්සේ
ඊයේ අම්මා කතා කළාය. සෝමවීර අයියා බේතකට පිච්ච කැකුළු සොයා බොහෝ තැන ගොස්, අන්තිමට අපේ ගෙදර පාර අයිනේ ඇති පිච්ච පඳුර ගැන ආරංචි වී, පිච්ච කැකුළුත් කඩාගෙන මගේ ගැන විස්තරත් අසා ගිය බව ඇය කීවාය. සෝමවීර අයියා අනුරාධ ගේ ලොකු....

- 04 May 2015
ධර්මරත්නම් සිවරාම්: දුර්ලභ කැරිස්මාවක් සහිත මිනිසෙක්
ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක් වී දස වසරක් සම්පූර්ණ වූයේද රිචඩ් ද සොයිසා ඝාතනයට විසි පස් වසරක් සපිරෙන මේ වසරේදී ය. පැහැරගෙන ගොස් මරා දමන ලද රිචඩ්ගේ සිරුර හඳුනාගැනීමට ගිය සිවරාම්, ඉන් පහළොස් වසරකින් පසු එපරිද්දෙන්ම පැහැරගෙන....

- 28 April 2015
ධර්මරත්නම් සිවරාම්: විප්ලවකාරී දිවි සැරිය පිළිබඳ කෙටි සටහනක්
ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම්, මඩකළපුවේ පුවිරාජ් ධර්මරත්නම් හා මහේෂ්වරී අම්මාල් යුවළට දාව උපන්නේ 1959 අගෝස්තු 11 වැනිදා ය. බ්‍රිතාන්‍ය විජිත සමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මඩකළපු දකුණ ආසනය නියෝජනය කළ ඇන්ඩෘ සභාපතිපිල්ලෛ ධර්ම......

- 24 January 2015
ප්‍රගීත් එක්නැලිගොඩ: පස් වසක් නිහඬ තිස් වසක අරගලකාරී ජීවිතයක්
අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්...........

- 30 April 2015
ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම
දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් පැහැරගනු ලැබූ බව අපේ‍්‍රල් 28 වෙනිදා බ‍්‍රහස්පතින්දාවේ මා දැනගත්තේ ජර්මනියේ වේලාවෙන් රාතී‍්‍ර 7.30ට පමණ ය. එතැන් සිට එළඹුණු පැය අට හමාරකට ආසන්න කාලය පුරා තවත් බොහෝ.....

- 16 February 2015
උතුරේ හෝ දකුණේදී අපේ දරුවන් මරා දැමීමේ අයිතිය දුන්නේ කවුරුන් ද?
1990 පෙබරවාරි 18 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ......

- 23 January 2015
රෙජී මෙන්ඩිස්: ඇතුළතින් නො බෙදුණු සුපරිපූර්ණ මිනිසෙක්
බලපුවඩුගේ මනුකුලසූරිය රෙජිනෝල්ඩ් මෙන්ඩිස් මියගියේ 2000 අවුරුද්දේ ජනවාරියේදී ය. ඔහුගේ මරණයෙන් තුන් මසක් ඇවෑමෙන් හිරු කණ්ඩායම විසින් පල කළ 'රළ' සඟරාවේ පළමු කලාපය වෙන්ව තිබුණේ ඔහු වෙනුවෙනි. එහි මෙසේ ලියා තිබිණ....