JDS Sinhala

‘දෙල්බෝධිය’ට පිට දී, 'නිදහස් පද්‍යය’ නැවත කියවීම

පොතක් ගැන ප‍්‍රවිශ්ටයක් ලියන්නැයි ඇරියුම් කරන කල්හි, බොහෝ විට ඇරයුම්කාර කවියා හෝ කිවිඳිය තුළ තමන් ලියන දෑ පිළිබඳ කවරාකාර හෝ තක්සේරුවක් ඇති බව එවන් අද්දැකීම්හි වින්දිතයකු බවට පත් මගේ නිරීක්ෂණයයි. කියවීම සෙයියාවෙන් වින්දනයම අධිනිශ්චය කරවන.........

සල රූ වංශය: ගිනිබත් රාජකීය වික්‍රමය, ලංකා ගීතය හා තවත් කතා

අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹෙනුයේ 19 වන සියවසේදී ය. ඒ 1896 වර්ෂයේ සිට  චලන චිත්‍ර ප්‍රදර්ශණ අත්දැකීම් ද ඇතිව ය. කෙසේ නමුත් 19 වන සියවස වන විට සිනමාව ව්‍යාප්තවීමට මූලිකව බලපානු ලබන්නේ තාක්ෂණික..............

ස්මරණ.සමාප්ති: '90 දශකයේ පාපොච්ඡාරණ තාප්පය

කලාකරුවන් නිතරම උනන්දු වන්නේ සමාජ අරගලයකට අර්ධ සම්බන්ධයක් හෝ සම්බන්ධයක් නොමැති උදවිය සිය කතා නායකයන් කරගෙන සමාජ අරගලය පසුබිමේ තබාගෙන නිර්මාණ කිරීමටයි. එක අතකින් මෙම ආරක්ෂාකාරී පරතරය නිසාවෙන්..................

නිනෝගේ නිම්නයක හුදකලාව ලයිව්: සිනමාවේ සීසීටීවී දේශපාලනය

ලෝක සිනමාවේ ආඛ්‍යාන ඉතිහාසය සලකන විට ප‍්‍රවණතාවක් ලෙසම අනූව දශකය යනු චිත‍්‍රපටයක් තුළ යථාර්ථ පැවැත්මත් ප‍්‍රබන්ධ පැවැත්මත් අතර සීචනය හෙවත් මැස්ම (Sture) මකා දැමුණු අවධියකි. විශේෂයෙන් ඇමරිකානු ජාතික ඩේවිඩ් ලින්ච්ගේ ‘Lost Highway’ (1997),  පීටර් වයර්ගේ.............

Young Karl Marx: මාක්ස් සහ එංගල්ස්ගේ අදෘෂ්ටපූර්ව යෞවනය

රූස්ස ගස් වලින් පිරුණු වනය නිශ්ශබ්ද ය. හඬක් නැඟුනේ නම් ඒ දරිද්‍රතාවයෙන් වැහැරුණු කැහැටු ගැහැණුන් සහ මිනිසුන් විසින් එකතු කරන දර කැබැලි, වියළි තුරු පත්හි වැදී සීරෙන විට පමණි. දිරා ගිය අත්තක් වුව, බිමට නොවැටුණේ නම් ඔවුහු අත නොතැබීමට තරම් පරෙස්සම් වෙති.......

සීතා රංජනී: දශක තුනක සමාජ චරිතාපදානයක්

වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය. ඒ අනුරාධපුර නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුට වැඩිමහල් වෙමිනි. පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹු සීතා......

අංගනා: සම්මුතික සමාජයක සංක්‍රාන්ති ලිංගිකයා

උපතේදී දරුවාගේ ජනනේන්ද්‍රිය දෙස බලා එම දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් ලිංගික අනන්‍යතාව (Gender Identity)යේ ව්‍යතිරේකයන් තිබිය හැකි බව මේ වන විට වෛද්‍ය විද්‍යාවේ පිළිගත් මතයයි. ඒ අනුව පුද්ගලයෙකුගේ ශාරීරික........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.