JDS Sinhala

'දඩයම' සෞන්දර්ය වියරුවක් පමණක්ද?

විසිවන සියවසේ පශ්චාත් ෆ්‍රොයිඩියානු සත්‍ය හා දැනුම යනු එතුවක් පැවැති අර්ථකථන කේන්ද්‍රයෙන් විප්ලවීය පොළා පැනීමකට ලක්වූ ප්‍රපංචයකි. දාර්ශනික කාලානුරූපී ඉතිහාස රේඛාවක  කීකගාඩ්ට හා හෛඩෙගර්ට ආසන්නව 'සත්‍ය' හා සත්‍ය ඔප්පු කිරීම අදාළ 'තත්‍ය' නොහොත් සාධක......

'සිනමාව = අර්බුදය' වූ රටක: ලංකාවේ සිනමා කර්මාන්තයේ සමකාලීන තත්ත්ව විමසුමක්

ලංකාවේ සිනමාව යන වචනයත් සමග භාවිත වූ ඉතාමත් සමීප තවත් වචනයක් වේ නම් ඒ 'අර්බුදය' යන වචනය විය යුතු ය. විශේෂයෙන් මෑත දශක තුනක කාලයක් තිස්සේ සිනමාව කර්මාන්තයක් ලෙස මුහුණ දෙන්නා වූ අර්බුද පිළිබඳව ඉතා ජනප්‍රිය මෙන්ම දේශපාලනීකරණය.........

චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?

'අසන්ධිමිත්තා' චිත්‍රපටය තුළ පවතින එකම සත්‍යය ප්‍රබන්ධයයි. චිත්‍රපටියකින් සත්‍ය හා ප්‍රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට පූර්වයෙන් ඊනියා යථාර්ථ ජීවිතය වඩා සංගත - සත්‍යයක් ලෙස නිගමනයක සිටියා විය යුතු ය. සමන් වික්‍රමාරච්චිගේ නවකතාව පදනම්............

වික්ටර් රත්නායක: හෙළ හවුල හා 'සින්ග් ලංකා' අතර

නැවත නැවතත් අප මතක් කරගත යුතු සිද්ධාන්තයක් වන්නේ සෞන්දර්ය රස වින්දනයත්, රසවින්දනය උදෙසා පද්ධති ගත කරන සංස්කෘතික නිෂ්පාදනත් යනු සමාජ පසමිතුරුතාවන්ගේ (Antagonisms) ප්‍රතිඵලයක් මිස ස්වභාවික සාරයක් නොවනා බව ය. නමුත් මෙම නිෂ්පාදන......

ඡායාරූපය : සිතීමේ ඉතිහාසයක් ලෙස

ශිෂ්ටාචාරය යනු මිනිසා තමාට පරිබාහිරින් පවතින වස්තුමය ලෝකය හා තමාගේ මානසික ලෝකය අතර කරනා සංකීර්ණ අරගලයක වාස්තවික (objective) ප්‍රතිඵලයකි. තමන්ට බාහිර ලෝකය අනුභූතිකව (empirical) සංජානනය (cognition) කරගෙන යළි එම අවබෝධය හෝ පරිකල්පනය.....

'ඇත්ත' සංවාදයෙන් ඇබින්දක්: අපේ ‘යක්ෂයා’ ‘පාරාදීසයට’ මාරුකිරීම

ජූඩ් රත්නම්ගේ 'පාරාදීසයේ යක්ෂයෝ' වාර්තා චිත්‍රපටය මාස කිහිපයකට කලින් කොළඹ සංස්කෘතික කවයන් තුළ හදිසි උද්වේගයක් ජනිත කොට තිබුණි. යාපනයේ සංවිධානය කෙරුණු සිනමා උළෙලක ඒ වාර්තා චිත්‍රපටය නොපෙන්වීමට සංවිධානය.........

අදහස් වාරණය, කලාව සහ භාවිතය ගැන යළි විමසා බැලීමක්

වාරණය හෙවත් ‘Censor’ යන වචනය ක‍්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිළයකට 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව.........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.