- 25 September 2023
එච්.ඒ: අරගලකාරී හැට වසක දේශපාලන චරිතාපදානයක්
ජීවිතයේ නොතිත් දුක් ගැහැට හා දුක් කම්කටොලු පැමිණිය ද, පීඩිත මිනිස් සමූහයාගේ දුක්ඛිත ඉරණමට එරෙහිව සමාජ යුක්තියට පක්ෂපාතීව තමන් පිහිටා සිටි මූලධර්මයන් අචල ජීවන දහමක් කරගන්නට අදිටනක් ඇත්තෝ සුළුතර මිනිස් කොට්ඨාශයකට අයත්වූවෝ වෙති.........
- 13 December 2020
ක්ලැරන්ස්ගේ චමත්කාරය: අධිපති සම්ප්‍රදායට එරෙහි මෘදු කැරැල්ලක්
අද අපේ සංගීතයේ වඩාත්ම ප්‍රචලිත, වඩාත්ම ජනප්‍රිය අංගය ගායනයයි. ගායනය, ගීත ප්‍රබන්ධය, ගීත ශ්‍රවණය, ගීත ප්‍රසංග, ගීත සාහිත්‍යය පිළිබඳ වාද විවාද හැරුණු විට හාස්ත්‍රීය ග්‍රන්ථයක් එළිදැක්වීමේ උළෙලක් පවා අද දවසේ හමාර වන්නේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී......
- 01 September 2020
'සූස්ති': සත්‍යයට එරෙහි ශුන්‍යතාවයේ හඬ නොහොත් සූසාගේ චාරිකාව
ආගම අබිං වැනි යයි කාල් මාක්ස්ගේ කියමනක් ප්‍රචලිතව පැවැතිනි. ඒ කියමන ගැන ආගමික පූජකයන්, දාර්ශණිකයන්, දේශපාලනඥයන් විවිධ දෑ කියා තිබේ. එහි දී මාක්ස් අදහස් කළේ අබිං වැළඳූ කල්හි, නැතිනම් එහි දුම ආශ්වාස කළ කල්හි ඇති වන මත් බවෙන්, මිනිස් සිත..........
- 26 July 2020
ජෝතිපාල, අමුණුගම සහ අපි: තිස්තුන් වියැති කැඩපතකින් තිස්වසක දේශපාලනය කියැවීම
එච් ආර් ජෝතිපාල නම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ ජනප්‍රියතම ගායකයා මියගොස් මේ ජූලියට වසර 33කි. ජෝතිපාලගේ අවමගුලට ගැලූ මහා ජනගංගාව දුටු ආචාර්ය සරත් අමුණුගම "බිඳ වැටුණු සංස්කෘතික බලකණුව" නම් ආන්දෝලනාත්මක ලිපිය 'විචිත්‍ර' නම් කලා පුවත්පතට...........
- 21 September 2020
පාංශු : බබානෝනාගේ විමුක්ති කලාව
මිනිස් නිදහස ආකාර දෙකකින් අභිමුඛ වේ. ඒ ආත්මීය නිදහස හා සමාජයීය නිදහස ලෙසිනි. නිදහසේ පරම ආකෘතියක් පිළිබඳ විශ්වාසයක් මේ ඕනෑම ආකෘතියක හමුවිය හැක. ආත්මීය විමුක්තයේ පරමත්වයක් ආගමකින් පොරොන්දු වන අතර (ස්වර්ගය, නිර්වාණය වැනි) සමාජයීය............
- 24 August 2020
කාර්මික රූපයේ දැනුම: සෞන්දර්යයේ නව යුගයක අවශ්‍යතාවය
ඡායාරූපකරණයට අදාළ 'දැනුම' (knowledge) යනු පාඨමාලාවලින් ලැබෙන දැනුමක් නොව, ශිෂ්ටාචාරය තුළ රූපමය මනෝ ලිංගික පැවැත්මට අදාළ දැනුමකි. ආරම්භයක් ලෙස ඕනෑම කලා කෘතියක් අනුභූතික (empirical) දැනුමකට අදාළ වුව ද රූපමය භාෂාව තුළ පවතින විශ්මය......
- 30 May 2020
හඳගම: විශ්‍රාමික කැඩපත
අපි කෙලින්ම ප්‍රශ්නයට බහිමු. 'විදූ' චිත්‍රපටයෙන් පසු හඳගමගේ සිනමා සත්තාවේ සිදු වූ වෙනස කුමක්ද? එය කලාකරුවෙකුගේ හුදු අනන්‍යතාව හෝ ශානරීයකරණය හෝ නිර්මාණාත්මක බව පිළිබඳව සෞන්දර්යාත්මක ගැටළුවක්ද? කලාකරුවෙකුගේ සෞන්දර්ය ලක්ෂණ පවා දේශපාලනික............