JDS Sinhala

ජාතිකවාදී, ජාතිවාදී, ආගම්වාදී 'උදපාදී': 'ආලෝකෝ උදපාදී' චිත්‍රපටය ගැන

සිනමා කෘතියක් ලෙස ඕනෑම නිර්මාණයක් යනු වාස්තවික ලෝකය පිළිබඳ නිශ්චිත මිනිස් සංජානන හැඩ රටාවකි. තවත් විදිහකට කිව්වොත් බාහිර ලෝකය පිලිබඳ මිනිස් විඥානය සටහන් කරගන්නා සංජානනයේ හැඩයකි. මේ අතර නියත පරතරයක් ඇත................

නලාකරු - කලාකරු අවුල: බොරුව සහ ඇත්ත

මෑතක සිට ශ්‍රී ලංකාවේ කලාකරුවාගේ ප‍්‍රතිරූපය පිළිබඳ පෙර තිබූ උතුම්භාවය, ගෞරවය සහ විශ්වාසය ජනතාව තුළින් ඉතා සීග‍්‍රයෙන් ගිලිහී යන්නට පටන්ගෙන ඇති බව අපි දනිමු. කලාකරුවන් සියලූ  දූෂණ, වංචා, ගසාකෑම් සහ පාවාදීම්වලට සම්බන්ධ වෙමින් අවසානයේ දූෂිත රජයක්......

ලාංකික සිනමාවේ දේශපාලනික විකාශනය II: මෙතැන සිට කොතැනටද?

පෙර කී ප්‍රවර්ගයට වඩා සරලමතික නියෝජනයක් ලෙස සැලකිය හැකි රාජපක්ෂ රෙජීමයේ අනුහසින් බිහි වූ රජ කතා හා බෞද්ධ කතා දෘෂ්ටාන්තමය රැල්ල සෘජු ජාතිකවාදයටත් එහා ගිය ජාතිවාදී සිනමාවකි. එක අතකින් කර්මාන්තයක් ලෙස ලංකාවේ සිනමාව අධික ලෙස බිඳ......

අසංගත ස්වර්ණා

රංග කාර්යයේ නිරත වන හා වුුණු ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ ශ්‍රමය ශිෂ්ටාචාරය තුළ ස්ථානගත කිරීම 'හොඳ රංගනයක්' ප්‍රතිනිර්මාණය වැනිම අසීරු අභ්‍යාසයකි. මනුෂ්‍යයකු ලෙස රංගධරයෙක් දරා සිටිනා පැවැත්ම තුළ ප්‍රපංචගත (Phenomena) කළ හැකි මෙන්ම නිශ්-ප්‍රපංචගත............

ගෝඨයිම්බර පසු කතා: ශිෂ්ඨ නාටක හා අශිෂ්ඨ කෝලම්

එදිරිවීර  සරච්චන්ද්‍රගේ 'දේශීය' නාට්‍යකලාකරණය යනු  ගමේ ජීවත් වූ   'නිර්ප්‍රභූ' ජනකොටස් අභ්‍යාස කළ, 'අශිෂ්ඨ', 'ග්‍රාම්‍ය' හෝ 'ප්‍රාථමික කලා' ලෙස 'නාගරිකයන්' දකින, යාතුකර්ම රංග එම නාගරික පංතියම විසින් ඔවුන්ගේ රසයට, උගත්කමට හා පංතියට................

ලාංකික සිනමාවේ දේශපාලනික විකාශනය: සාහිත්‍ය මූලික සිනමා ජාතිකවාදයේ සිට

ලංකාවේ සිනමාවට හැත්තෑ වසරකි. අදටත් බහුතර ජනප්‍රිය මාධ්‍ය එය සමරන්නේ 'සිංහල සිනමාවේ' සැමරුමක් ලෙසිනි. එනම් මහා ජාතික කේන්ද්‍රීය සිනමාවක් ලෙසිනි. එය තවමත් යෙදවෙන්නේ පටු වාර්ගික යෙදුමකිනි. ද්‍රවිඩ චිත්‍රපටි 40කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය වී................

ජෝජ් මයිකල්: ‘පොප්’ අවකාශයක දේශපාලන කටහඬ

රිද්මයේ අතරමං වීමට බල කළ ‘ඉංග්‍රීසි පොප් ගීතය’ තුළ පවා දේශපාලනය සොයා ගිය මගේ පරපුරට ‘පොප්’ ගීතයේ දේශපාලනය කාන්දු කළවුන් අතර ජොජ් මයිකල් අග්‍රස්ථානයක සිටින්නේ යැයි මම හඟිමි.  ආර්ථික සොරොව් ඇරීම නිසා බැමි කඩාගෙන ආ විවෘත වෙළෙඳපොල ක්‍රමයේ ................

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.