
- 07 March 2015
දෙමළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීම ගැන ජනමාධ්‍ය බොරු කියයි
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන දෙමළ ජාතික මව සහ ඇගේ දියණිය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා තහවුරු කර නොගත් ඒකපාර්ශ්වික කරුණු මත පදනම් වී ඇතැයි ජේඩීඑස් විසින් සිදුකළ විමර්ශනයන් මගින් පෙන්නුම්....

- 07 March 2015
දේශපාලන සිරකරුවන් මුදාහරින්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක්
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටීමට සිවිල් සමාජ ක්‍රියාධරයෝ සැරසෙති. වසරකට ආසන්න කාලයක් චෝදනා නොමැතිව සැකපිට රඳවාගෙන.....

- 04 March 2015
බාලේන්දිරන් ජෙයකුමාරි වෙනුවෙන් යළිත් ඇප අයදුම්පත් ඉදිරිපත් කරයි
වසරකට ආසන්න කාලයක් සිරගතව සිටින බාලෙන්දිරන් ජෙයකුමාරිව නිදහස් කරගැනීම වෙනුවෙන් ඇප අයදුම් පතක් බදාදා (4) දින අධිකරණ වෙත යොමු කිරීමට කටයුතු කෙරේ. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මේ පිළිබඳව වැඩබලන නීතිපතිවරයා සමග...............

- 28 February 2015
ත්‍රි'මලේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපති කොමිසම වර්ජනය කරයි
බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ විභාග කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම විසින් ත්‍රිකුණාමලයේදී පෙබරවාරි 28 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නියමිත සැසිවාරයට සහභාගී නොවීමට තීරණය කොට තිබේ. මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන්.....

- 04 March 2015
දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
පිළිකා රෝගයෙන් පෙළෙන සිය මව බැලීමට දස වසරකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි 41හැවිරිදි එක් දරු මවක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශයේ සිට සිය මව බැලීමට පැමිණි මුරුගේසු භගිරදී.....

- 03 March 2015
පැහැරගත් තරුණයන් ‘ගෝඨාස් කෑම්ප්’හි රඳවා ඇතිදැයි සොයා බැලීමට අධිකරණ නියෝගයක්
දෙහිවල ප‍්‍රදේශයේ දී මීට වසර 7කට පමණ පෙර නාවික හමුදාව විසින් පැහැරගන්නා ලදැයි පැවසෙන දෙමළ තරුණයන් පස්දෙනකු ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පිහිටි ‘ගෝටාස් කෑම්ප්’ නම් රහස් කඳවුරක රඳවා සිටින්නේදැ’යි පරීක්ෂා කර බලා වාර්තා කරන මෙන් කොළඹ......

- 25 February 2015
30,000 කට වැඩි මළසිරුරු විසුවමඩු ප්‍රදේශයෙන් සොයාගත්තා - මන්නාරමේ රදගුරු
යුද්ධයේ අවසන් අදියරේදී මළසිරුරු 30,000ක 35,000ක පමණ ප‍්‍රමාණයක් විස්වමඩු ප‍්‍රදේශයෙන් පමණක් සොයාගත් බව මන්නාරම රදගුරුවරයා පවසයි. රදගුරු රායප්පු ජෝසප් සඳුදා (23) දෙමළ මාධ්‍යවලට කියා සිටියේ සති දෙකකට පෙර තමන්ට......