- 25 February 2015
30,000 කට වැඩි මළසිරුරු විසුවමඩු ප්‍රදේශයෙන් සොයාගත්තා - මන්නාරමේ රදගුරු
යුද්ධයේ අවසන් අදියරේදී මළසිරුරු 30,000ක 35,000ක පමණ ප‍්‍රමාණයක් විස්වමඩු ප‍්‍රදේශයෙන් පමණක් සොයාගත් බව මන්නාරම රදගුරුවරයා පවසයි. රදගුරු රායප්පු ජෝසප් සඳුදා (23) දෙමළ මාධ්‍යවලට කියා සිටියේ සති දෙකකට පෙර තමන්ට......
- 24 February 2015
'මා ඔබේ දරුවකු ලෙස සිතා මගේ අම්මා නිදහස් කරන්න' විපූශිකා ජනපතිට ලියයි.
'ජනාධිපතිතුමනි! මා ඔබේම දරුවකු ලෙස සිතා මගේ අහිංසක අම්මා නිදහස් කරන්නැයි' ඉල්ලා අත් අඩංගුවේ පසුවන දෙමළ ජාතික මවකගේ දියණියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලියුමක් යොමු කරමින් අයැද තිබේ. 'මගේ අම්මා කිසිදු.....
- 22 February 2015
කරුණා පිලේ අම්පාර නායක ඉනියභාරතීට එරෙහිව සමූහ ඝාතන චෝදනා
පැහැරගත් තම දරුවන් කරුණා පාර්ශවයට අයත් මුලස්ථාන භූමියක මරා වල දමා ඇතැයි අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ අතුරුදහන් වුවන්ගේ ඥාතීහු චෝදනා කරති. අතුරුදහන් වූ සිය දරුවන් පිළිබඳ සොයා බලන ලෙස ආණ්ඩුවට බලකරමින් පසුගිය.......
- 16 February 2015
සිරගත ජෙයකුමාරිට සිය දියණිය දැකබලාගැනීමට අධිකරණයෙන් අවසර
වසරකට ආසන්න කාලයක් තිස්සේ සිරගතව සිටින බාලේන්දිරන් ජෙයකුමාරිට නැවතත් සිය දියණිය දැකගැනීමේ අවස්ථාවක් සඳුදා (16) උදාවීමට නියමිතය. පසුගිය දහ වැනිදා පස් වෙනි වරටත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ ඇය සිය නීතිඥයින්.......
- 23 February 2015
නැගෙනහිර සහ දකුණේ රහසිගත කඳවුරු ගැන යාපනය උද්ඝෝෂණයේදී හෙළිකරයි
පැහැරගත් තරුණ තරුණියන් රඳවා සිටින රහසිගත කඳවුරු හම්බන්තොට, ත්‍රිකුණාමලය, හා මඩකලපුවේ ඇති බවට තොරතුරු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. සෙනසුරාදා (21) යාපනයේ පැවති අතුරුදහන්වුවන් සොයා.....
- 20 February 2015
දේශපාලන අනාථයන් ලංකාවට පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ 'ලජ්ජා සහගත' වැඩක්
දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ.....
- 14 February 2015
අතුරුදහන්වූවන් සහ දේශපාලන සිරකරුවන් ගැන කොළඹදීත් උද්ඝෝෂණ
උතුරේත් දකුණේත් අතුරුදහන්වුවන් ගැන සොයා බලන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් නව ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් බදාදා (11) කොළඹ නගරයේ පැවැත්විණි. අතුරුදහන්වුවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්......