- 27 March 2015
වසරක් පරිවාස භාරයේ පසු වූ විභූෂිකා නිදහස්
වසරකට වැඩි කාලයක් ළමා පරිවාස භාරයේ රඳවා සිටි බාලේන්දිරන් විභූෂිකා කිලිනොච්චිය අධිකරණය මගින් බ්‍රහස්පතින්දා (26) නිදහස් කෙරිණි. ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ඇගේ මව බාලෙන්දිරන් ජෙයකුමාරි මාර්තු....
- 26 March 2015
ශ්‍රී ලංකාවේ පොලිස් පුහුණුව ගැන ස්කොට්ලන්ත පොලීසියට පෙත්සමක්
ශ්‍රී ලංකාවේ පොලිස් භටයන් පුහුණු කිරීම අත් හිටුවන ලෙස ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින මහජන පෙත්සමක් දියත් කොට තිබේ. ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානී ස්ටීවන් හවුස් වෙත භාර දීමට සැලසුම්.......
- 25 March 2015
දේශීය පරීක්‍ෂණ ප්‍රතික්‍ෂේප කරමින් දෙමළ ජනයා උද්ඝෝෂණයේ
යුද අපරාධ හා පුද්ගලයින් අතුරුදහන් කිරීම ගැන විමර්ෂණය කෙරෙන දේශීය පරීක්‍ෂණ ප්‍රතික්‍ෂේප කරමින් උතුරු නැගෙනහිර පළාත්වල දහස් ගණන් ජනයා එක්ව සඳුදා (23) ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූහ. අතුරුදහන් වූ........
- 17 March 2015
මන්නාරම සමූහ මිනී වළේ කැණීම් යළි අරඹන ලෙස අධිකරණ නියෝගයක්
අත්හැර දමා තිබු මන්නාරම තිරුකේතීස්වරම් සමුහ සොහොන් බිමේ කැණීම් කටයුතු යළි ආරම්භ කර පරීක්‍ෂණ ඉදිරියට ගෙනයන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කළේය. පසුගිය යුද වකවානුව තුළ ඝාතනයට ලක් වූයේ යැයි සැක......
- 25 March 2015
'රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන හෙළි කරන්න' - ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය
අත් අඩංගුවේ පසුවන සියළුම රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන ප‍්‍රකාශයට පත්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි......
- 19 March 2015
හත් වසරක් අතුරුදහන්ව සිටි තරුණයෙක් වැලිකඩ සිරගෙදරින් මතුවෙයි
වසර හතකට පෙර මන්නාරමේදී අතුරුදහන් වූ තරුණයෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කොට සිටිය දී ඔහුගේ පවුලේ ඥාතීන්ට හමුව තිබේ. මන්නාරමේ මුල්ලිමුනේ ප්‍රදේශයේ.....
- 15 March 2015
ඇප මත නිදහස් කළ ජෙයකුමාරිගේ දියණිය තවමත් පරිවාස භාරයේ
වසරකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ රඳවා සිටි බාලේන්දිරන් ජෙයකුමාරි පසුගියදා ඇප පිට නිදහස් කරනු ලැබුවද, පරිවාස භාරයේ පසුවන ඇයගේ දියණිය මේ වනතුරුත් ඇය වෙත ලබා දීමට පියවර ගෙන නොමැත. ඉකුත් වසරේ මාර්තු....