Killed media workers
Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010
 |
නම: ප්‍රගීත් එක්නැලිගොඩ වෘත්තිය: මාධ්‍යවේදී / දේශපාලන ක්‍රියාකාරික අතුරුදන් වූ දිනය: 2010 ජනවාරි 24 දින කොළඹ දී
පසුබිම් තතු: 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවියට සම්බන්ධ කාටූන් ශිල්පියෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළේය. සේවය නිමවා රාජගිරියේ සිය කාර්යාලයේ සිට නිවස බලා යන අතරතුරේ දී අතුරුදහන් විය.
|