- 10 March 2021
එළි නොකරන දිගන ප්‍රහාර වාර්තාවේ STF කල්ක්‍රියාව ගැන බරපතල සාක්ෂි
දේශපාලන අනුග්‍රහය ලත් ප්‍රචණ්ඩ සිංහල බෞද්ධ කණ්ඩායම් විසින් 2018 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රිකයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් මුදාහල ජාතිවාදී මැර ප්‍රහාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ‘අහක බැලීම’ රුකුලක් වූ බව ජාතික........
- 20 January 2021
යුද පිටියේ සිට පරිපාලන පුටුවට: ශ්‍රී ලංකාවේ හමුදාකරණය ගැන සවිස්තර වාර්තාවක්
දෙවැනි රාජපක්ෂ පාලනයේ අවුරුද්දක් තරම් කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන ක්ෂේත්‍රය හමුදා සෙන්පතියන් සමූහයක් යටතට පත් කර ඇති කිලිපොලායන සුළු ආකාරය ජාත්‍යන්තර වශයෙන් එලි දක්වා ඇති අලුත්ම වාර්තාවකින් අනාවරණය වෙයි...............
- 03 December 2020
මහර සමූහ ඝාතනයේ සිරුරු පුලුස්සා දැමීමේ වෑයමට උසාවිය හරස් වෙයි
ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයකින් මරා දැමුණු මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමකින් තොරව ඊයේ දිනයේදී ( 02) පුලුස්සා දැමීමට රෝහල් බලධාරින් විසින් කර ඇති...............
- 17 November 2020
නැවත වනවගා කරන මුවාවෙන් මුලතිව් තේක්ක කැලෑව පිට පැටවීමට රාජ්‍ය අනුග්‍රහ
පාරිසරික සුන්දරත්වයෙන් අනූන මුලතිව් දිස්ත්‍රික්කය තුළ "නැවත වන වගා" කරන මුවාවෙන් තේක්ක ගස් නීති විරෝධිව කපා බිම හෙලීම බැලූ බැල්මට රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව කෙරී ගෙන යන්නක් බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර වනු ඇතැයි පරිසර ක්‍රියාකාරීන්.............
- 09 December 2020
මහර හිරගෙදර සමූහ ඝාතනය වෙඩි තැබීමක් බව උසාවියේදී තහවුරු වෙයි
එකළොස් දෙනකුට මරු කැඳවූ මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනය වෙඩි තැබීම නිසා සිදුවූවක් යැයි මියගිය රැඳවියන්ගේ ඥාතීන් සහ ඇසින් දුටුවන් විසින් කරනු ලැබු හෙළිදරව් කිරීම් අධිකරණය හමුවේ තහවුරු වී ඇත. ප්‍රහාරය ඇසින් දුටු මහර......
- 18 November 2020
ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේ බ්‍රිතාන්‍ය හවුල හෙළිවෙයි
ජයවර්ධන පාලන සමයේ උතුරු-නැගෙනහිර පළාත්වල යුද මෙහෙයුම් හා පුහුණුවීම් සඳහා හවුල් වූ බ්‍රිතාන්‍ය කුලී හේවා සෙබළුන් දකුණේ දෙවැනි සිංහල තරුණ නැගිටීම සිදු වූ වකවානුව වනවිටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමග කටයුතු කළ බවට.........
- 02 November 2020
'රට සල්ලි උපයන වෙළඳ කලාප ශ්‍රමිකයන්ට කන්නත් නැහැ' - වෘත්තීය සමිති හෙළිදරව්වක්
රජයේ කෝවිඩ් වසංගත අරමුදලට මිලියන ගණනින් පරිත්‍යාග ලැබී තිබියදීත්, රට තුළ වැඩිම විදේශ විනිමය උපයන්නන් වන නිදහස් වෙළඳ කලාප කම්කරුවන් අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හා වැටුප් නොගෙවීම හේතුවෙන් බරපතල........