
- 13 January 2020
දෙවැනි රාජපක්ෂ පාලනයේ දෙමසක මර්දනය ගැන ජාත්‍යන්තර වාර්තාවක්
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ගතවූ කෙටි කාල පරිච්ඡේදය තුලදී භයංකර ලෙස විරුද්ධවාදීන් බියවැද්දීමේ ක්‍රියාදාමයක් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සමග ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා.................

- 05 January 2020
ගුරු වෘත්තීය සමිති නායක පෝලියර් ගුණවර්ධන අද නික්ම යයි
අධ්‍යාපන වෘත්තීය සමිති ක්‍ෂේත්‍රය සඳහා දශක තුනකට වැඩි කාලයක් සටන්කාමී නායකත්වයක් ලබාදී ජනවාරි 03 වැනිදා අභාවප්‍රාප්ත කෘතහස්ත වෘත්තීය සමිති නායකයකු වූ පෝලියර් ගුණවර්ධන සහෝදරයාගේ අවසන් කටයුතු අද (5) සිදුකිරීමට නියමිත ය...........

- 08 August 2019
“වඳ සැත්කම්” චෝදනා ගෙනා පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණ වලට බාධා
කාන්තාවන් සිංහල දහස් ගණනක් වඳකළ බවට භීතිකාවක් මවමින් මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව ඉහළ පොලිස් නිලධාරීන් ගොනු කළ ජාතිවාදී චෝදනා අසත්‍ය බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළි වීමත් සමගින් ඉහළ පොලිස් පරිපාලනය තුළ බරපතල ගැටුමක්.....

- 29 June 2019
දොස්තර ශාෆිට කිසිම 'ත්‍රස්ත ගණුදෙනුවක්' නැති බව සියළු බුද්ධි අංශ තහවුරු කරයි
කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරී මොහොමඩ් ශාෆි දේශිය හෝ විදේශීය කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පවත්වා නැති බවත්, එවැනි සංවිධානවලින් මුදල් ලබා ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය බුද්ධි අංශ.........

- 15 August 2019
හිටපු ගුවන්, නාවික සෙන්පතියන්ට ජනපති පිදූ තරු පහේ තානාන්තර නීති විරෝධීයි
සාපරාධී කටයුතු සම්බන්ධ නඩුහබවලට පැටලී සිටින රාජ්‍ය නිලධාරීන්ට ඉහල තනතුරු සහ නම්බු නාම ප්‍රදානය කිරීම මගින් නීතියටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් හරස්ව යාමේ චෝදනාවට ජනාධිපතිවරයා මුහුණ දී සිටී. යුද සමයේ නාවික හා ගුවන් හමුදා සෙන්පති දෙපලකට............

- 05 July 2019
නාවික හමුදා කප්පම්කරුවන් ගැන අද්මිරාල් කරන්නාගොඩ දැන සිටි බව හෙළිවේ
කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැහැරගෙන පැමිණ, වධහිංසා පමුණුවමින් ත්‍රිකුණාමලය 'ගන්සයිට්' භූගත සිර කඳවුරේ සිරකර සිටීම ගැනත්, පසුව එම පුද්ගලයන් ඝාතනය කිරීම ගැනත් එවකට සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නිශ්චිතවම.........

- 18 June 2019
'ජනමාධ්‍ය වඳ සැත්කම්' චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ
සිංහල මව්වරුන් වඳ භාවයට පත් කළ බවට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සිංහල බෞද්ධ දේශපාලන බලවේග විසින් චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව හෙළිවී තිබේ.............