
- 09 June 2015
අචින්තාව: ‘දීපන්' කතිකාව නොහොත් 'දෙමළා' ගැන 'මගේ සිංහල ලෝකය'
සමකාලීන ප්‍රංස සිනමාවේ ප්‍රමුඛයකු ලෙස සැළකෙන ‘අ ප්‍රොෆට්‘ හරහා ලෝක සිනමා අවකාශයේ දැඩි සටහනක් තැබූ ජැක් ඕදියාගේ සප්තම සිනමා වෘත්තාන්තය වූ ‘දීපන්‘ හට ප්‍රංසයේ කෑන් සිනමා උළෙලේ ‘පැල්ම දෝ‘ සම්මානය හිමිවිය. එය බරපතල.....

- 26 March 2015
අචින්තාව: ජාතික හෘදය සාක්ෂියක් නැති තැන දෙමළෙන් ගැයෙන්නේ කවර හැඟීමක්ද?
ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන සංවාදයක් ඇති වී තිබේ. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට ඔසවා ඇත. ඒ ගැන සංවාදයක් නැත. මුහුණු පොත යනු බොහෝ සංවාද ඇවිලෙන තැනකි. බොහෝ මතවාද පළවන තැනකි. සංවාද ඇවිලී යාමේ......

- 27 January 2015
අචින්තාව: මහත්වරුනි, පුදුවෛ කවියාගේ ඉරණම අනුවේදනීය මදිද?
‘‘මේ ඉතිහාසය තුළ පුදුවෛ රත්තිනතුරෛ කියන කවියත් ජීවත් වුණා. එපමණයි. කවියෙකුට කියා උසස් ස්ථානයක් නෑ. ඔහුට කියා සිංහාසනයක් නෑ. ඔහු මේ සමාජයේ කොටසක්. එහෙත් ඔහු, මේ සමාජයේ, ජීවත් වන යුගයේ හඬ. ඒ හැර..................."

- 07 January 2015
අචින්තාව: මෝහනීය සිහින, දුක්ඛදායී යථාර්ථය සහ "අපේ පරපුර"
« සිහින ලුහුබැඳිම අත්හරින්නේ වියපත් බව නිසා යැයි කීම සත්‍යයක් නොවන්නේ, වියපත් වීම ඇරඹෙන්නේම සිහින ලුහුබැඳිම අත්හරින නිසාවෙනි»යි ගේබ්රි්යල් ගාර්සියා මාර්කේස් ලියා ඇත. මාර්කේසුවන් ලුහුබඳිමින්......